1. BonziBUDDY

    ඇසිපිය_හෙලන_පාලම

    වටිනා Thread 5+
  2. BonziBUDDY

    කෙල්ලො.........

    හප්පා... හිනා කාලා මැරෙනවා:lol::lol::lol: මගෙන් +++++
  3. BonziBUDDY

    කොකාගේ කථාව

    දිනුෂ ඔයා :shocked: පට්ට කතාව ඈ...:lol:
  4. BonziBUDDY

    me Kella marennai yanne. Udawuwak karapan // :(

    මෙයාගේ ඉස්කෝලේ යාළුවො ටිකට් පොත් ගහලා සල්ලි එකතු කරනවා නේද? :yes::yes::yes: මමත් ටිකට් පොතක්ම ගත්තා. තව පුළුවන් දෙයක් අනිවාර්යයෙන් අවශ්‍ය වෙලාවට කරනවා. මම මෙයාව පෞද්ගලිකව දන්නා කෙනෙක්. සිංහල බෙහෙත් කරන්න ගිහින් ලෙඩේ ටිකක් කුරුවල් වෙලා නේද තියෙන්නේ. :sorry: මේ නූලේ තියන කථාව ඇත්ත සොයුර සොයුරියනි. :(
  5. BonziBUDDY

    ** ෆෝන් එක නැති උනා! කෑලි ටික GiVe AwAy **

    වේදනාව තේරෙනවා සහෝ! අපි කොච්චර කිවුවත් තුවාලේ තියන කෙනා තමයි එකේ වේදනාව දන්නේ. කොහොම උනත් අරන් තියන තීරණය නම් දහස් වාරයක් අගය කරන්න ඕනි.
  6. BonziBUDDY

    -බෝට්ටු_හෝටලය-

    කලින් එහෙන් මෙහෙන් දැකල තිබුනට හරියට සම්පූර්ණ විස්තරයක් දැක්කේ මේ නූලෙන්. :D
  7. BonziBUDDY

    වැටත් නියරත් ගොයම් කා නම් ? ...

    අනේ සාධු...!!! මෙන්න රටක අගමැති :angry:
  8. BonziBUDDY

    අපි නොදන්න “බෙන්ස්“ අදාල ම නැහැ...

    Patrick De Mare; ඔබගේ විවාහ ජීවිතය සාර්ථක අන්දමින් පවත්වාගෙන යාම සදහා දැන සිටිය යුතු රහස් දෙකක් තිබේ. ඔබ වැරදියයි හැගුන සෑම විටම වරද පිළිගන්න. ඔබ හරියැයි හැගුන සෑම විටම නිහඩව සිටින්න.
  9. BonziBUDDY

    99.999_වීඩියෝ එකක්

    හපොයි
  10. BonziBUDDY

    1983 කළු ජූලියේ පිංතූර ටිකක්

    ලංකා ඉතිහාසයේ මහා කළු පැල්ලම
  11. BonziBUDDY

    ගිනි අවි help

    දන්නා විදිහට වායු රයිපල් වලට බලපත්‍ර ඕනි නැහැ නේද? එයාලා NIC එකේ copy එකක් නම් ගන්නවා. වෙන නම් මොකුත් නැහැ. (මේ කිවුවේ මම දන්නා විදිහට, අත්දැකීමෙන්) :)
  12. BonziBUDDY

    ඉදිරියේදි එ ජා ප යේ වෙනස්කම් රැසක්.(හරීන්)

    :shocked: දෙන්නටම මැරෙන්නම වෙනවා...:lol::lol::lol:
  13. BonziBUDDY

    GMAIL Chat , Careful guyz

    Thanks for the information machan
  14. BonziBUDDY

    වෙලාවක් එනවා...

    :eek::eek::eek: කොරලා හමාරයි වගේ...:dull:
  15. BonziBUDDY

    වෙලාවක් එනවා...

    Be Cool Brother :lol:
  16. BonziBUDDY

    වෙලාවක් එනවා...

    වෙලාවක් එනවා දහසක් මැද සිටියත් තනි වෙන්න හිතෙන වෙලාවක් එනවා මහා සෙනග අතරට දුවන්න හිතෙන තනිකම දරා ගන්න බැරි වූ විට වෙලාවක් එනවා කොච්චර සිනාසුනත් මහා හැදින් කෑගහලා අඩන්න හිතෙන වෙලාවක් එනවා කාලය මෙච්චර ඉක්මනටම ගෙවිලා යන්නේ ඇයි කියලා හිතෙන වෙලාවක් එනවා ඇයි කාලය මෙච්චර හෙමින් ගෙවිලා යන්නේ...
  17. BonziBUDDY

    ගැහැනුන් දෙදෙනෙක් ...

    රිදිලා™:P
  18. BonziBUDDY

    ගැහැනුන් දෙදෙනෙක් ...

    ගැහැනුන් දෙදෙනෙක් ... අළුත් සිංහල චක්කරේ (නූතන සංස්කරණය) මෙහෙමයිලු තියෙන්නේ.... :D පච 4 = කෙප්ප එකයි කෙප්ප 8 = බේගල් එකයි බේගල් 16 = මායම් එකයි මායම් 64 - ගැහැණු එකයි ගැහැණු 2 = ලෝක විනාස එකයි :lol::lol::lol: මේ අලුත් චක්කරේට ගැලපෙන වීඩියෝ එකක් හම්බවුනා. Re-Post වෙන්න ඕනි. එත් ඉතින්...
  19. BonziBUDDY

    කාන්තාවන් සදහා විශේෂයි!!!

    මමත් දැක්කා මචං මේක.. තවත් තැන්වල තියන අනිත් ඒවත් එක්ක බැලුවහම පරස්පර විරෝධී අදහස් ගොඩාක් තියනවා. හරි දේ තෝරලා ගමු. මමත් පෞද්ගලිකව හිතනවා මේක බොරුවක් වෙන්න ඇති කියලා. නමුත් ලිපියෙන් ලැබෙන අදහස වටිනවා කියලා හිතලා පරිවර්තනය කරලා දැම්මා. :yes:

    No contents