මචන් මේ ලෝකෙ තාමත් ජගතෙක් නැහැ ගුරුත්වාකර්ශනේ ඇති වෙන්නෙ කොහොමද කියලා හරියටම විස්තර කරපු.
දැන් කියන්න එපා ස්කන්ධ 2ක් තියෙන තැන ගුරුත්වාකර්ශනයක් ඇති වෙනවා ඕකවත් දන්නෙ නැද්ද කියලා. පොඩ්ඩක් හිතලා බලන්න මම ඊට වඩා ගැඹුරු දෙයක් කියන්නෙ.
අපි ස්කන්ධ 2ක් අතර තියෙන බලයකට සමීකරනයක් දන්නවා. ඒ බලය ඇති...