හරි අපි උඹේ ඔය කතාව මොහොතකට හරි කියල ගමුකො.
එතකොට විශ්වය තලීය නම් ලෝකේ ඒක අන්තර්ගත වෙලා තියෙන දෙයක්, එතකොට ඒක තලීයයි.
ලෝකේ තලීය නම් ඒකෙ අන්තර්ගත වෙලා තියෙන දේවලුත් තලීයයි.
ඒ කියන්නෙ උඹත් තලීයයි. උඹ පාවිච්චි කරන කොම්පියුටරෙත් තලීයයි. මහා උස රූස්ස ගසුත් තලීයයි. අහස උසට තියෙන කඳුත් තලීයයි...