මාසෙට 30%ක් එන්නෙ නෑ බං. දවස් 65 ලොඅන් scheme 1ක් තියෙන්නෙ. අනික මේක එක තැන ඉදන් කරන්න බෑ බං දුවන්න පනින්න ඕනෙ. කස්ටමර්ස් ල හදාගන්න ඕනෙ සහ උන්ව රදව ගන්න ඕනෙ. සල්ලි දුන්නෙ නෑ කියල මිනිස්සුන්ව මරන් කන්න බෑනෙ බං. ඒකට ඒ විදිහට කතා කරන්න ඕනෙ. කොච්චර තග දැම්මත් මිනිස්සුන්ට සල්ලි තියෙන්න ඕනෙනෙ බං සල්ලි...