මචංලා දැන් දවස් දෙක තුනකට කලින් මේකෙ එක්කෙනෙක් ත්‍රෙඩ් එකක් දාල තිබුන ඩේලි කෑශ් ලෝන් සම්බන්ධයෙන්. ගොඩක් අය ඒකට බැනල තිබුන ඒ වගේම හොදයි කියලත් තිබුන.
ඇත්තටම ඒක ගොඩයන්න පුලුවන් බිස්නස් එකක්.:yes::yes::yes: ඒ කියපු කෙනාගෙ මෙතඩ් එකට වඩා වෙනස් මේ සිස්ටම් එක. මගෙ යාළුවෙක් එහෙම කොම්පැනි එකක වැඩ කලා (...