2016 ෆෝර්බ්ස් නිල ඇස්තමේන්තු වලට අනුව ශ්‍රීලංකාවේ ණය රු. බිලියන 9064.16ක්. ඒ අතරින් චීනයට ගෙවීමට ඇති ණය මුදල රු. බිලියන 1117.31ක්. මුළු ණය ප්‍රමාණය දළ දේශීය නිශ්පාදනයෙන් 75% ආසන්න වන අතර මුළු රාජ්‍ය ආදායමෙන් 95.4% ප්‍රමාණයක් ණය පියවීම වෙනුවෙන් යොදවයි.
වැරදි තියනවනම් නිවැරදි කරන්න. මට තේරෙන...