ඔප්පු පින්ට් කිරීමට පින්‍ටරයක්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ඔප්පු පින්ට් කිරීමට පින්‍ටරයක්

    මචංලා ලොය්ර්ලාට ඔප්පු පින්ට් කරන්න ගැලපෙන පින්ටර් වර්ගේ මොකක්ද කියලා දන්නවද
     
    • Like
    Reactions: ST.PIERRE

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    ඔප්පුව කියනනෙ පිටූ 2-3ක් තියනව පොඩි පොතක් වගේ එකක් නේද​. පිටු වෙන වෙනම ගලවලා ප්‍රින්ට් කරොත් පොඩ් ඉන්ක්ජෙට් / ලේසර් ප්‍රින්ටර් එකකින් වැඩේ කර ගනන් පුලුවන්. ලේසර් තමයි හොදම​. ඉන්ක්ජෙට් printOUTඑකකට වතුර වැටුනොත් බොඳ වෙනවා. හැබැයි colour laser printerඑකක් පෞද්ගලික පරිහරනයට දෙන්නේ නැහැ (මම දන්න විදියට​)