QR එක තද කරන්න සාකාච්ඡා ගියා. QR එක දාලා බලාපොරොත්තු වුන තෙල් පරිභෝජනය අවම කිරිම සිද්ධ වුනේ නැ මොකද සබ්සිඩි දිලා වෙලදපොල මිලට මැච් කලේ නැති නිසා. මිනිස්සු නිව් නෝමල් එකට හුරු වෙලා කියලා ස්ටැට් ගෙනාවා.
දැනට ඉන්ධන ගෙන්න දරන වියදම ඉතාම වැඩියි. මේ ටිකට ඩොලර් බිලියන එකාමාරත් පන්නලා. මේක දරාගන්න...