උබලා මොනවාහරි දෙයක් ගැන ඔන්ලයින ඉගනගන්න හිතනවානම් (ex: E Moneyගැන), ඒ ගැන නෙට් එකේ serch කරනකොට ලන්කාවෙ උන් හදන වීඩියෝස්, සිංහල පෝස්ට් ගැන වැඩි විශ්වාසයක් තියන්න එපා. උන් ගොඩක් වෙලාවට ෆේක් පෝස්ට් හදනවා, කිසි වැදගම්මක් නැති මගුල් කියලා දෙනවා ගොඩක් දේවල් ප්‍රැක්ටිකල් නෑ. එක්කෝ උන්ට විව්ස් ගන්න හරි...