1. A.L.I.E.N

    ඇයි ඔයි මෙහෙම

    එහෙනන් හොඳයි.. මන් අර කලින් කිව්ව එක හිතන්න එතකොට අවුලක් නෑ:yes:
  2. A.L.I.E.N

    ඇයි ඔයි මෙහෙම

    පොසිටිව් තින්කින් එක හොඳයි බං එත් උබ එකිට වෛර කරනව කියන්නේ එකිට ආදරය කරල නෑ බං අර කතාවක් තියනවා තමන් විශ්වයට(උබ ඇර අනිත් සියලුම දේ) ආදරය දුන්නොත් ඒ කෙනාට උබේ ආදරය වටින් නැති වුනාට උබ විශ්වයට දුන්නේ ආදරයක් නම් උබට වෙන කාගෙන් හරි ආදරයක් ලැබෙයි. තමන් ආදරය කරන කරපු අයට වෛර කරන්න එපා. :yes:
  3. A.L.I.E.N

    ඇයි ඔයි මෙහෙම

    ඔව් ඔයි :( අපිටක් හිතක් පපුවක් තියනවා
  4. A.L.I.E.N

    ඇයි ඔයි මෙහෙම

    :( ආදරේ සමහර වෙලාවට ඒකපාර්ශ්විකයි බං එහෙම ආදරය කරණ එකත් මාරම හැඟීමක් වෛරයක් නැතුව :love:
  5. A.L.I.E.N

    ඇයි ඔයි මෙහෙම

    උඩට
  6. A.L.I.E.N

    ඇයි ඔයි මෙහෙම

    ජීවිතයේ ලබන සුන්දරම දෙයක් ආදරය කියන්නේ. ලබපු ලැබුනු ලබන අය කිරියේ ඇති එත් මන් හිතනවා මගේ ආදර කතාව ඒවා අතරින් පිස්සුවක් කියලා. මුලින්ම මන් 6 හෝ 5 වසරෙදි ඉංග්‍රීසි ක්ලාස් එකකට යනවා ඒක මතක විදිහට ගූරූප් ක්ලාස් එකක් 5ස් දෙනෙක් වගේ හිටියේ ඒ අතරින් දෙන්නෙක් කෙල්ලෝ. ඔහොම ගෙවිල ගිහින් 8 හෝ 7 වසරෙදි මන්...
  7. A.L.I.E.N

    මගේ කතාව

    ක:sorry::sorry::sorry::sorry:
  8. A.L.I.E.N

    අම්මෝ බන්ඩාරවෙල ජනගඟ!

    BaiyoBayai Baiyo Bayai
  9. A.L.I.E.N

    Mi UI 11

    A2 gatta apiwage sinhalayo paw yku
  10. A.L.I.E.N

    Mehema karanne ai?

    Thanks bn mn karala blann
  11. A.L.I.E.N

    Mehema karanne ai?

    Ykoo hutai Ekiyanne mn nondi wenawada mekita Ane mnda bn Anika mamama mekigen ahalama dan mata ahanna ewath na oi:rolleyes:
  12. A.L.I.E.N

    Mehema karanne ai?

    . . Mama kellekta msg karanawa dan 1n month wage idala Hama thisema conversation eka patan ganna oni mn Ai mun mechara loku line
  13. A.L.I.E.N

    Please help me

    kiyapan ko kauru hari
  14. A.L.I.E.N

    ඒක පට්ට..

    Iya kauda ane me
  15. A.L.I.E.N

    Please help me

    10ya wenne kohomada:sorry:
  16. A.L.I.E.N

    Please help me

    ai e :sorry:
  17. A.L.I.E.N

    Please help me

    uba mata kollopan karanawa ne pru.wasiya ubala kamathi nadda Galaxy dekak athara adarayee rekawak adenawata
  18. A.L.I.E.N

    Please help me

    Eya tharaha wei ne pru.wasiyo Ehema yanna puluwanda pru.wasiyo dane gewal wala mala gewal wage :sorry:

    No contents