ඇයි ඔයි මෙහෙම

A.L.I.E.N

Well-known member
  • Dec 9, 2018
    561
    545
    93
    8
    Andromeda I
    ජීවිතයේ ලබන සුන්දරම දෙයක් ආදරය කියන්නේ. ලබපු ලැබුනු ලබන අය කිරියේ ඇති එත් මන් හිතනවා මගේ ආදර කතාව ඒවා අතරින් පිස්සුවක් කියලා.

    මුලින්ම මන් 6 හෝ 5 වසරෙදි ඉංග්‍රීසි ක්ලාස් එකකට යනවා ඒක මතක විදිහට ගූරූප් ක්ලාස් එකක් 5ස් දෙනෙක් වගේ හිටියේ ඒ අතරින් දෙන්නෙක් කෙල්ලෝ. ඔහොම ගෙවිල ගිහින් 8 හෝ 7 වසරෙදි මන් යනවා සිංහල ක්ලාස් එකකට එකට අර කෙල්ලො දෙන්නගෙන් එක්කෙනෙක් එනවා, මට මාරම ක්ලික් එත් මෙයාට මතක නෑ වගේ, කතාකරලා අහන්න බෑ ඉතින් පොඩිකාලේ ලැජ්ජයිනේ. ඉට පස්සේ 10,11 වසරෙදි සමාජඅධ්‍යනය කලාස් එකේදි සෙට්වෙනවා මේකිම දැන් මේ කෙල්ල මගේ පළවෙනි ලව්එක එයා දන්නෙත් නෑ. හැමදාම ක්ලාස් යනවා මෙයා එන නිසා බලං ඉන්න. ටව්න් එකේදී සෙට්වෙනවා සමහර දවස්වලට මන් යන්නේ තාත්තත් එක්ක තැපැල් 90යේ නෙ මෙයා යන්නේ වෑන් එකේ මාව දැක්කට ගනන් ගන්නෑ. අහන්න හයියක් නෑ මම හිතන්නේ මන්ගියේ පිරිමි ඉස්කෝලෙකට නිසා වෙන්නැති. ඔහොම ඒක්ලාස් එකත් ඉවර වෙනවා.

    පස්සෙ A/L කාලෙදි මට මෙයාව තැන් කිහිපයකදීම මූනට හම්බෙනවා ඒත් ඒ හැම තැනදිම මම ගොලුයි. දයිවය අවස්තා කිහිපයක්ම දිලා බැලුවා හිරියන්නෑ.

    පස්සේ මට 23 දී FB රික්වෙස්ට් එකක් දාලා තිබ්බ මෙයා මට ෆුල් හැපි ඉතින් ඇක්සෙප්ට් කරල ටික දවසකින් චැට් එකට සෙට්වුනා ඔහොම මාස එකාමාරක් වගේ චැට් කරද්දී මට තේරුනේ මෙයා මාත් එක්ක චැට් කරන්න ඉන්ටරස්ටින්ග් නෑ වගේ, මොකද මම තමා ගොඩක් වෙලාවට පටන් ගන්නේ චැට් එක. පස්සේ එක එහෙන්මම නැවතුනා ඒත් මෙයාගේ හැම උපන්දිනේකටම මම විශ්කලා කවදාවත් අමතක වෙලානෑ අමතක වෙන්නෙත් නෑ. එත් තැන්ක්ස් කරනවා ඇරෙන්න වෙන මුකුත් කියන්නෑ.

    පස්සෙ මට 26 දී මෙයා මැසෙජ් එකක් දාලා තිබ්බා ඔහොම අයි චැට් එකට සෙට්වුනා. මන් මේපාරනන් අනිවා කියනවා කියලා හිතන් මැසේජ් කලා කෝල් එකක් ගන්න හැදුවට මෙයා කැමති නෑ මැසේජ් කරන්න තමා වුනේ ගොඩක් දවස් වලට 6ට විතර වැඩ ඇරිලා එයාගෙ ගෙවල් ගාවට ගිහින් ඒකියන්නේ 7.30ට වගේ 8.30 වෙනකන් බලන් ඉඳලා එනවා. ඔය ගියපු ඒවයි වැඩිපුරම දැක්කේ එයාලගේ ගේ විතරයි.

    පස්සේ මන් බැරිම තැන ගට අරන් කෝල් එකක් ගත්ත ආන්ස්ව කරේ නෑ. ඉලඟ දවසේ තමා හොඳම එක කිව්වේ. ඒයාගේ කොල්ල රට ඉඳන් ඇවිල්ලලු. මේදෙන්නගේ අෆයා එක අවුරුදු 11ක් ඒකියන්නේ මන් 11වසරේ සමාජඅධ්‍යනය ක්ලාස් එකේ ඉන්න කොටත් මේක තිබිල තියනවා. මන් වගේ මෝඩයෙක් නේ?.. මෙයාට අවුරුදු 16යේදි ප්රපෝස් කරල තියෙන්නේ. මට දැන් පට්ටම අවුල් ඔෆිස් එකේ හිටියේ වැඩක් කරගන්නත් බෑ උබල දන්නව ඇති ඒ ෆීලින් එක. ඒ කොල්ලට බබෙකුත් ඉන්නවලු මෙයාගෙන් නෙමේ. ඒක කොහොමද වුනේ කියල මන් දන්නෑ මට ඒක ගැන හොයන්න ඔනිනෑ. මට මාර පුදුමයි මේකෙල්ල කොල්ලට පොඩි බබෙකුත් ඉන්දෙද්දි ආදරය කරණ එක. නියම කෙල්ලෙක්. කොල්ලට පණ ඇරල.

    වැඩේ කියන්නේ මට දැන් මෙයාට මැසේජ් කරන් නැතුව ඉන්න බෑ. කෝල් දැන් කොහොමත් ගන්න බෑ නේ. මෙයා මට ඩ්රග් එකක් වගේ දැන්. මන් කැමති නෑ බං මේදෙන්නගේ අෆයා එක මැද්දට එන්න අවු11ක අෆයා එකකට මගේ ආදරේ මොකක්ද වැලිකැටයක් වගේ. ඒත් ඇයි බං මෙහෙම පට්ට අවුල් බං
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මට එම සමාන කතාවක් තියෙනවා
    බට් අවුරුදු තුනයි හිතින් ආදරෙ කරෙ
    දැන්නම් පඩෙකට ගනන් ගන්නෙ නෘ මාත්එකිව
    මට ඊට වඩා ලස්සන කෙල්ලෙක් කොමත් සෙට් කරගන්න පුලුවන්
     

    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    561
    545
    93
    8
    Andromeda I
    මට එම සමාන කතාවක් තියෙනවා
    බට් අවුරුදු තුනයි හිතින් ආදරෙ කරෙ
    දැන්නම් පඩෙකට ගනන් ගන්නෙ නෘ මාත්එකිව
    මට ඊට වඩා ලස්සන කෙල්ලෙක් කොමත් සෙට් කරගන්න පුලුවන්

    පොසිටිව් තින්කින්
    එක හොඳයි බං
    එත් උබ එකිට වෛර කරනව කියන්නේ එකිට ආදරය කරල නෑ බං
    අර කතාවක් තියනවා තමන් විශ්වයට(උබ ඇර අනිත් සියලුම දේ) ආදරය දුන්නොත් ඒ කෙනාට උබේ ආදරය වටින් නැති වුනාට උබ විශ්වයට දුන්නේ ආදරයක් නම් උබට වෙන කාගෙන් හරි ආදරයක් ලැබෙයි.
    තමන් ආදරය කරන කරපු අයට වෛර කරන්න එපා. :yes:
     

    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    561
    545
    93
    8
    Andromeda I
    වෛර කරන්නෙ නෑ බන්
    මාව ගනන් ගන්නෙ නැති කෙනෙක්ව මොකද ඔලූවට ගන්නෙ
    අනික එයා කැත වැඩෙන කරෙ
    කැමතියි වගෙ ඉදලා පස්සෙ ලොකු ළයින් දුන්නා :dull:

    එහෙනන් හොඳයි..
    මන් අර කලින් කිව්ව එක හිතන්න
    එතකොට අවුලක් නෑ:yes: