1. 6ix9ine

    Breaking Bad

    ඔව් බන් පට්ට.:love::love: වැඩ නිසා බැරි උන බලන්න අද තමා s 03 Last Epi ය බලන්නේ .
  2. 6ix9ine

    Breaking Bad

    සිරා බන් :yes: Comedy Action Thriller Mystery Crime Drama Music මේ හැම එකක්ම තියෙන Series එකක්
  3. 6ix9ine

    Breaking Bad

    සිරා මචන් ඒ Location එහෙමත් පට්ට "New Mexico Albuquerque "
  4. 6ix9ine

    Breaking Bad

    ඔව් බන් පට්ට Lawyer ගේ Seen එක යන්නේ චරිත ටික ඔක්කොම ඉන්නවා .......
  5. 6ix9ine

    Breaking Bad

    මන් නම් බලපු හොදම season එකක් Better Call Saul එකත් පට්ට
  6. 6ix9ine

    Hair wax?

    Wax Flavours තියෙන එක නම් ගන්නම එපා මට rash එකක් ආවා නළලේ ....ඊට පස්සේ හොයලා හොයලා PRO Sport එකේ මේක ගැවා එක අව්ලක් නැහැ .එත් දැන් එකත් KELLS Foodcity වලත් නැහැ.තියෙනේ නිල් පාට wetlook එක විතරයි .:(
  7. 6ix9ine

    Hair wax?

    අව්රුද්දක් විතර පාවිච්චි කලා මේක - AXE Extream Hold . එක නම් කියල වැඩක් නෑ. ඒ තරමට සුපිරි. කොහෙද බන් ඕක ගන්න තියෙන්නේ ??
  8. 6ix9ine

    Java is not free anymore :(:(:(

    BumP
  9. 6ix9ine

    23i 23i

    Bump
  10. 6ix9ine

    ATM මැෂින්

    ඔව් බන් 30 කැපෙන එක තමා දරාගන්න අමාරු :sorry:
  11. 6ix9ine

    හොයලා දියන්කෝ

    Thank You මචන්ලා :D
  12. 6ix9ine

    ATM මැෂින්

    පුළුවන් Service Charge 30
  13. 6ix9ine

    හොයලා දියන්කෝ

    මචන් Mega එකේ Music Album Upload කරලා තිබ්බ Thread එකක් තිබ්බා Centigrads ලගේ Album තිබ්බ එක හොයලා දියන්කෝ මචන් Title එක මීටර් නැහැ බන්

    No contents