Breaking Bad

6ix9ine

Well-known member
  • Sep 28, 2018
    718
    253
    63
    Kiribathgoda
    ȜMA X;23746543 said:
    better call saul series eka breaking bad eke prior series ekak ne :rolleyes:

    ඔව් බන් පට්ට Lawyer ගේ Seen එක යන්නේ චරිත ටික ඔක්කොම ඉන්නවා ......
    .
     
    Last edited:

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    lol season 1 blala uba kohomada kiyanne melo rahak na kiyla blanawa nm season 3 k wath balapan :lol: oke mul tika kohomath tikak kammliyi kathawa supiriyata yanne season 3 passe අනික උබට හොද දේවල් සමාජගත කරන ඒවා බලන්න ඕනේ නම් ලංකාවේ නාට්‍ය ටිකක් බලන් :P
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,130
    113
    panadura
    Gustavo ට දෙන ගේම කොහොමද? පට්ට බං සීරිස් එකනම්

    ගුස්ටාවොට නෙද වස දුන්නෙ.අර සීයට බෝමබයක් අටවන සීන් එක සුපිරි නේ.අර කලුවගේ මූනෙන් බාගයක් නැතුව එලියට එන්නෙ.:P
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,607
    779
    113
    Hamilton, NZ
    ඔව් බන් පට්ට Lawyer ගේ Seen එක යන්නේ ......
    .

    Breaking bad eke characters okkoma innwa :yes: gustavo karayage underground lab eka hadana ekan ne last season eka iwara une. oka patta hit ekak wenwa thawa season 2k 3kin withra. :love:
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ȜMA X;23746543 said:
    better call saul series eka breaking bad eke prior series ekak ne :rolleyes:

    එකම කෙනා තමා ලියලා තියෙන්නෙ. ඒ ලියපු එකාම එක්ස් ෆයිල්ස් එකෙත් ගොඩාක් එපිසොඩ්ස් ලියන්න දායක වෙලා තියෙනවා.
    වින්ස් ගිලියන් තමා පොරගෙ නම
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    කතාව ලියපු එකා එක්ස් ෆයිල් එකෙ එපිසොඩ් ලියාපු එකෙක්. එක්ස් ෆයිල්ස් නම් මගෙ ෆෙවරිට් ටී වී සීරියස් එකක්.

    මන් තාම පලවෙනි සීසන් එකෙ ඉන්නෙ. එක නිසා බොරින් වගෙ තෙරෙනවා ඇති
    උඹලා සෙරම කියන නිසා මන් සෙරම සිසන් ටික බලන්නම්.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ගොඩක් උන් හොඳයි කිව්ව හින්දා බලන්න ගත්තා .එත් මට නම් ලොකුවට සෙට් උනෙ නැහැ බන් මේ ටී වී සීරියස් එක. පට්ටම කම්මැලි සීරියස් එකක්.
    උඹලාට මොකද හිතෙන්නෙ ?

    thawa mulanam ehema thamai..poddak issarahata balan yanna
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ȜMA X;23746521 said:
    hoda deyak samaja gatha karana tv series tikak kiyahnko balanna enam :rofl:
    ඔව් නෙ බලාගෙන ගියහම එහෙම එකකුත් නැහැ නෙ ? :P
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    සිරාවට බන්.
    ක්‍රිස්ටල් මෙත් හදන එක ගැන කතාවක්. තනිකරම වැරදි දෙ සමාජගත කරන දෙයක් මට පෙනිච්ච විදියට.





    bana pothak kiyawanhitapan:P:P
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,128
    4,407
    113
    මන් නම් බලපු හොදම season එකක් Better Call Saul එකත් පට්ට


    මටත් එහෙමයි ජිවිතේ දැනට බලල තියන හොදම tv සීරීස් දෙක ..හුගක් අයට තේරෙන්නේ නැ කතාව ..
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    නරක අයට නරක TV series හොදයි ලු :rolleyes::rofl::P:yes:

    Breaking Bad eke story, acting ehema ewa hodhai but overall ada api sitina කුරීරු කුහක samaajaya nisa aapu thawath nirmaanayak :) :yes:

    Owa ehe promote karanne drug lords la.. :sorry:
    Godak aya crystal meth and drugs ayin wenna hadana kaalayakadi oka eli dakwuwa ya :rolleyes::yes:
     

    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    718
    253
    63
    Kiribathgoda
    මටත් එහෙමයි ජිවිතේ දැනට බලල තියන හොදම tv සීරීස් දෙක ..හුගක් අයට තේරෙන්නේ නැ කතාව ..

    සිරා මචන් ඒ Location එහෙමත් පට්ට "New Mexico Albuquerque "