බිල්ඩින් එකක් හදන්න එපා මචන් රෙන්ට් එකට ගන්න ,ෆොන් කර්ඩ් වලින් ලොකු ලාබයක් නැ ටියශන් පන්තිය ටියුට් වලින් දුව්න එකක් නම් ෆොටො කොපි එච්චර සෙට් වෙන්නෙ නැ,කොමිනිකෙශන් එකක් දානවනම් ගැජට් අයිටම් ටිකක් දාන්න ලමයි ටර්ගට් කරල,පොත් ස්ටිකර් වගෙ අයිටම් ටිකක් දාන්නත් ඉඩ තියාගන්න,තව ඉතින් ෆිල්ම් වගෙ ටිකක්...