අතිතය බදාගෙන ඉදල වැඩක් නැ සහොදරයා,අපි හැමදාම ශෙශ්ට අතිතය ගැන කිය කිය වලට යනවා,අතිතයෙන් ගන්න තියන දෙ අරන් රට ඉස්සරහට ගෙනියන්න ඔනි,රාවනා නැගිටිනකන් අපි බලන් ඉන්නකොට ලොකෙ අනිත් රටවල් අපිව දාල හුගක් දුර ගිහින් බන්,අපි ඉතින් හැමදාම උන්ට කොචොක් දදා ඉන්නවා උබල හදට ගියාට රාවන උඩින් ගියෙ උබල වැද්ද කාලෙ...