ආරංචි විදිහට නිරෝධාන මද්යස්ඨාන වලින් ආපු සාම්පල් 320ක වගේ රිපෝට්ස් අද එන්න තියනවා. නොරෝධාන මද්යස්තානවල ඉන්නේ කලින් කන්ෆර්ම් උන අයගේ ලගම සර්කල් එක. ඉතිං එතන කේසස් කියක් කන්ෆර්ම් වෙයිද දන්නේ නෑ
ඒ වගේම බන්දාරනායකපුර සහ ඒ අවට වතුවල කට්ටියගේ රිපෝට්ස් වගයකුත් එන්න තියනවා ඒ පැතිවල ජන ඝනත්වය වැඩි නිසා...