ඔව් ඕක ඇත්ත, එක නිසාම තමා අද බේරුවල තව ගම් දෙකක් ලොක්ඩවුන් කලේ.
ලෙඩ්ඩු ඉන්නවා ඇති තව කරන්න ඕනේ පුළුවන් තරම් ටෙස්ට් කරලා ඒගොල්ලෝ හොයාගන්න එක.
ඒවගේම තාම තියන චේන්වලට පිටිං ලෙඩ්ඩු වාර්තාවෙන්නේ නෑ ඒක ලොකු වාසියක්.
මුලින්ම මේක කියන්න ඕනේ මේක ආරංචියක් විතරයි කන්ෆ්ර්ම්ඩ් නිවුස් එකක් නෙමෙයි.. ආයේ...