එහෙම උනොත්නම් ගොඩ මචං, ඒත් මචන් මෙහෙම වෙන්න බැරිද තාම ඔය කන්ෆර්ම් වෙන කෙස් ගොඩක් මචං එක්කෝ රට ඉදල ආපු අය. නැත්නම් රට ඉදල ආපු අයව ලගින්ම ආශ්‍රය කරපු මොකක් හරි ලෙඩක් තියන ඒ කියන්නේ ප්‍රතිශක්තිකරණය අඩු අය නැත්නම් වයසක අය..
මචං හිතෙන්නේ නැද්ද ලංකාව ඇතුලේ දේශීයව මේක බෝවුන අය තාම එලියට ආවේ නෑ කියල ...