සමහර විට ඔයාලා මේ කථාව අහලත් ඇති...ඒත් අහපු නැති අයටයි මේක...
ඉස්සර කාලෙ අපි අහල තියනව නේද වතුර නැති වලක නන්නත්තාර වෙලා හිටිය ඉබ්බෙක් දැකල කොක්කු දෙන්නෙක්ට දුක හිතිල උන් දෙන්න ඉබ්බව අහසින් අරගෙන ගිය කියල...ඉබ්බගෙ කටට දිග කෝටුවක් දීල ඒ කෝටුවෙ දෙපැත්තෙන් කොක්කු දෙන්න කටින් අල්ලගෙන ගියා ඒ යනකොට...