1. deepalsamantha

    Windows 7 Themes

    pls...
  2. deepalsamantha

    Menna mage eka.....

    සල්ලි දීලද ගත්තේ??????
  3. deepalsamantha

    Windows 7 Themes

    බම්ප්...
  4. deepalsamantha

    මට-සුබපතපල්ල

    කාජල් චාටර් මචන්...ඒකිගෙ චරිතෙ හොද නෑ..ඒ නිසයි මමත් ඒකිගෙන් අයින් වුනේ...මම වෙන කෙල්ලෙක් සෙට් කරගත්තා..උඹ මගේ නම කාජල්ට කියන්න එපා..:lol:
  5. deepalsamantha

    Windows 7 Themes

    මචන්ලා..මට හෙල්ප් එකක් දෙන්න පුලුවන්ද?මට හොද Windows 7 themes ටිකක් ඩව්න්ලෝඩ් කරගන්න ඕනි..ඉනස්ටෝල් කරගන්න පුලුවන් හොද themes ටිකක් දෙන්න පුලුවන්ද?:(:(:(
  6. deepalsamantha

    Photoshop සහ Illustrator

    ela ela..
  7. deepalsamantha

    මළ ගිය අයට ඔබ දෙන පින් ලැබෙනවා ද?

    නැත්නම උඹ දෙන ඒවද ලැබෙන්නේ?
  8. deepalsamantha

    “රා බුද්ධා”

    thanx machan..api mekata monawa hari karanna oni aniwaryayenma..
  9. deepalsamantha

    Sorry Bill, I'd rather kiss my new boss!

    මම නම් බෙල්ල හපාගෙන මැරෙනවා.......
  10. deepalsamantha

    අපෙ රටෙ එවා (Micro) # 1 Car

    සියරට දේ සිරි සැප දේ කියනවනෙ...ඒත් මේවයින් බාගයක්ම පිටරටට අයිතිනෙ..
  11. deepalsamantha

    image how to make big Size

    machan mama nam karanne oka honda printer ekakin print karapan..ita passe eka high resolution dala scan karala ganin..ita passe PS walin poddak blur karala gaththama hari..
  12. deepalsamantha

    මෙන්න බඩු - Shadow Hawk

    මමත් ගන්න ඕනි එකක්.. බයිසිකල් එක පාගල ඇති වෙලා තියෙන්නෙ මට..
  13. deepalsamantha

    රාජාලියාගේ කතාව

    නියමයි මචන්..කලින් දැනගෙන හිටියෙ නැහැ..රෙප් දෙන්න බැරිලු..
  14. deepalsamantha

    hardware danna yaaluwangen udawwak ona

    machan thawa deyak thienawa..casin eke outer fan ekak thiyenawada loku ekak?mata oka wela thiyenawa..balanakota cooling fan eken out karana heat eka casing eka ethulema rendenawa..mama loku outer fan ekak set kala..mokada mage casing eka podi ekak..ita passe baba wage weda..
  15. deepalsamantha

    මොහොමඩ්

    එලම කිරි..අපේ ආගම කන්න හදන තම්බින්ට නියම වැඩේ..කව්රු වුනත් පිං සිද්ධ වෙන වැඩක් කරලා තියෙන්නේ..
  16. deepalsamantha

    +18 Angry Bull Strike Back

    තරහ වෙන්න එපා මෙහෙම කියනවට..ඔය වගේ පව් කාරයන්ට ඔහොම වෙන්න ඕනි.අහිංසක සත්තුන්ගෙන් ආතල් ගන්නවට හොද වැඩේ..උඹලට හිතන්න පුලුවන්ද ඒ සතා කොච්චර විදවනවද කියල ඒ තුවාල වලින්..මේ මිනිහා ගැන දුක හිතන අයට මේ සතා ගැන දුක හිතෙන්නෙ නැත්තෙ ඇයි..?
  17. deepalsamantha

    +18 Angry Bull Strike Back

    තරහ වෙන්න එපා මෙහෙම කියනවට..ඔය වගේ පව් කාරයන්ට ඔහොම වෙන්න ඕනි.අහිංසක සත්තුන්ගෙන් ආතල් ගන්නවට හොද වැඩේ..උඹලට හිතන්න පුලුවන්ද ඒ සතා කොච්චර විදවනවද කියල ඒ තුවාල වලින්..මේ මිනිහා ගැන දුක හිතන අයට මේ සතා ගැන දුක හිතෙන්නෙ නැත්තෙ ඇයි..?

    No contents