පන්සල් ටයිප් එකටනම් කොහොම ලව් කරන්නද මන්දා..කතාවේ කොල්ලනම් ලාමක ටිං ටිං...:rolleyes:
ඒත් කෙල්ලෝ උනාම මහ ලොකු දේවල් නෙමෙයි පුංචි පුංචි දේවල් බලාපොරොත්තු වෙනවා....හැබයි ඔය කතාවේ එකා කියලා තියෙන ජාතියේ ඒවත් නෙමෙයි
මම කියන එකනම් තෙරේනවද මන්දා...:nerd:
හැබැයි ඉතින් මේකේ කියන කෙල්ලෝ දෙන්නා වගේ උන්...