අප්පා..චොර සීන් එකක්නේ.... මාටනම් 2000 උනත් හෙන ගානක් බං....:baffled: මම දැක්කා කවුරු හරි දාලා තිබ්බා ඩයලොග් ආර්කේඩ් එකකින් බිල් එකක් ගෙව්වම දෙන රිසිට් එකේ නමයි ඇඩ්ඩ්‍රස් එකයි තියෙනවා කියලා... මොබිටෙල් වලත් එහෙමද දන් නෑ... බෑන්ක් , මොබිටෙල් වැඩ කරන උන්ගෙන් විස්තර ගන්න අමරු වෙයි මොකද මම දන්න තරම...