මස් මාංශ කෑමෙන් වලකින්න, වැඩිපුර වතුර බොන්න, මාසයක් පමන සතියකට එක වතාවක් හොද විරෙකයක් කරවන්න, ඒ අතර මෙකත් කරන්න, තැඹිලි ගෙඩියක් හැස්ස ඇර කුඩාවට හතරැස් කට්ටයක් කපාගන්න(එම කට්ටය නොකඩා පරිස්සමින් ඉවතට ගන්න) ඉං පසු තැඹිලි ගෙඩියට හොදින් උරච්චි කරගත් සුදුහදුන් මේස හැන්දක් එක්කර නැවත කට්ටයෙන් වසා...