සෙලාන් එකට කවමදාවත්ම ඔහොම දෙයක් වුනේ නැහැ මචං, කොතලාවල ගේ case දවස්වල මිනිස්සු බයවෙලා සල්ලි ඇද්දා පෝලිමේ ඇවිත්, නමුත් එන හැමෝටම ඒ මොහොතෙම බැංකුව සල්ලි ගෙව්වා කිසිම ප්‍රමාදයක් නැතිව, ඉතිං මිනිස්සුන්ට තේරම්ගියා බොරැවට කලබලවුනු වග, කාලෙන් කාලෙට ඔයවගේ ප්‍රචාර හැම බැංකුවක් ගැනම යනවා, ඕකෙ වරද රටේ...