1. L

    ඩයලොග් ගැටළු

    ටික කාළයක් ගියාම ලියුම් එවනවා..ඊට පස්සේ කෝල කරනවා..ඊට පස්සේ සමථ මණ්ඩලයෙන් ලියුම් එවනවා එන්න කියලා..ඊට පස්සේ නඩු දානවා..ඊට පස්සේ ගෙවන්න වෙනවා(සමහර විට නඩු ගාස්තු පවා)
  2. L

    ඩයලොග් ගැටළු

    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
  3. L

    ඩයලොග් ගැටළු

    පරිසර හිතකාමී e bill එකට එකතු වෙන්න මචන්..ඔයාගේ සියළුම ඇමතුම් විස්තර ඒකේ සටහන් වෙනවා...එහෙම නැත්තම් ඩයලොග් වෙබ් සයිට් එකේ ගිණුමක් හදන්න..ඒකෙනුත් හැම දෙයක්ම බලාගන්න පුලුවන්... http://login.dialog.lk/
  4. L

    ඩයලොග් ගැටළු

    පුළුවන් මචන්..ඒත් ආදායමට බලපෑමක් වෙන්නේ නෑ..ඒක නිසා එච්චර උනන්දු වීමක් නෑ..වියදම් වැඩි වීමක් විතරයි වෙන්නේ..බොහෝ පිරිසක් අත්‍යාවශ‍යයි කියනවානම් සළකා බැලීමක් කරනවා..ඒකට හැමෝගෙම සහාය ඕනේ
  5. L

    ඩයලොග් ගැටළු

    :yes: :yes: :yes: වැඩි ප්‍රමාණයක් එකම ප්‍රදේශයක භාවිතා කරද්දී තත්වයේ අඩු වීමක් වෙන්න පුලුවන්..ඒත් ඒක සාධක එක්කම 100% හරියටම කියන්න බෑ..වගේ නම් භාවිතා කරන ගණන අඩු වෙද්දී වේගයේ වැඩි වීමක් තියෙනවා ප්‍රායෝගිකවම
  6. L

    ඩයලොග් ගැටළු

    :dull: :dull: :dull: දැන් ආවේ මචන්
  7. L

    ඩයලොග් ගැටළු

    :angry: :angry: :angry:
  8. L

    ඩයලොග් ගැටළු

    :confused: :confused: :confused: බියගම ආවරණය කරලනේ තියෙන්නේ..හරියටම ප්‍රදේශය කියනවානම් බලන්න පුලුවන්
  9. L

    ඩයලොග් ගැටළු

    ඒක මචන් හැම නෙට්වර්ක් එකටම තියෙනවා.ඩයලොග් එකේ පැය 1.30 කින් වෙන්නේ..ස්ථාවර දුරකතනවලත් ඒ විදිහට කරලා තියෙන්නේ..අනෙක් පාරිභෝගිකයන්ට අවහිරතාවයන් වෙන එක යම් තරමකින් හරි අඩු වෙන්නයි එහෙම කරලා තියෙන්නේ.. අත්දැකීම් වගේ..:rolleyes: :rolleyes: :rolleyes:
  10. L

    ඩයලොග් ගැටළු

    සමහරු කියනවා තමයි මචන් ... :oo: :oo: :oo: :oo:
  11. L

    ඩයලොග් ගැටළු

    නැහැ මචන්..TRC එකෙන් තමයි එපා කියලා තියෙන්නේ :angry: :angry: :angry:
  12. L

    ඩයලොග් ගැටළු

    එක පාරකට කීයක් කැපෙනවද? ඔයාගේ මොනවාහරි VAS එකක් ඇක්ටිව් වෙලා ඇති මචන්.
  13. L

    ඩයලොග් ගැටළු

    දැන් මොන සිග්නල් වත් නැද්ද? 2G or 3G ?
  14. L

    ආයුබෝවන්

    Thanks Bro
  15. L

    ඩයලොග් ගැටළු

    ඔන්න මගේ පළමු නූලෙන්ම මම දන්න දෙයින් වැඩක් ගන්න හිතුවා..එළකිරි එකේ ඉන්න යාලුවන්ගේ ඩයලොග් සම්බන්ධ ගැටළු වලට පුළුවන් උපරිමයෙන් උදව් කරන්නයි හදන්නේ..කට්ටියටම උදව්වක් විදිහට අනිත් අයත් බම්ප් එකක් වත් දෙන්න..ස්තූතියි
  16. L

    ආයුබෝවන්

    ඔන්න මමත් එළකිරි එක්ක එකතු වුණා..මෙච්චර කාලයක් එළකිරි එකේ වෙන දේවල් පැත්තක ඉඳන් බැලුව මටත් ආසාවක් හිතුණා..දැන් මටත් ත්‍රෙඩ් දාන්නත්,කමෙන්ට් කරන්නත් රෙප් දෙන්නත් පුලුවන්..යේ යේ...එළකිරී

    No contents