ඩයලොග් ගැටළු

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    thread එක දාපු එක නැති නිසා මම උත්තර දුන්නට අවුලක් නැහැනේ.
    මට හිතෙන හැටියට ඔයාට වෙලා ඇත්තේ මේකයි.
    ඔයා 3g tower එකෙන් ටිකක් දුරින්නම් ඉන්නේ මේ දේ වෙන්න පුළුවන්
    නැත්නම් හේතුව මට හිත ගන්නත් බැහැ.
    ඔය 3g (WCDMA) වල තියනවා මචන් cell breathing කියල දෙයක්.
    මොකද ඔය CDMA /WCDMA සේරම transmission power එකේ මත තමයි depend වෙන්නේ.
    එතකොට 3g දුන්න මුල් කලේ 3g වලට දැන් තරම් ඉල්ලුමක් තිබුනේ නැහැ.
    මතකනේ ඒ කලේ dongle එකක ගාන.
    එතකොට tower එක එයාගේ full power එක එයට shoot කරන්න පුළුවන් උපරිම දුරට යවනවා.(depend on vender equipment Huawei/Alcatel)
    එත් දැන් එහෙම නෙවෙයි භාවිත කරන පිරිස වේගයෙන් වැඩි වෙලා.
    එතකොට tower එක ළඟ ඉන්න උන් වැඩි වැඩියෙන් use කරනකොට ඇතට යන්න යන්න quality එක අඩු වෙනවා .
    thanx machan info walata,:love:
    mama 2Km vithara durin inne tower ake indan
    mama company call kara oka ahanna un baila gahanawa.:angry:
    antanawak wath set karanna wei wage mehama yanakota
    :sorry:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    machan mage bill eka hodatama wedi wage denenawa !! mama echchra cls ganneth ne :# kohomada eka mama hariyatama check karanne :# anika detail bill eke dialog eke mins pennanneth ne thi nisa ? :#

    visit to their outlet/ arched.
    If they have charged you incorrectly you can check.
    if it is the case they will refund you.
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    thanx machan info walata,:love:
    mama 2Km vithara durin inne tower ake indan
    mama company call kara oka ahanna un baila gahanawa.:angry:
    antanawak wath set karanna wei wage mehama yanakota
    :sorry:

    call center එකේ උන්ට බනින්න එපා බන්
    උන් මේවා මොකවත් දන්නේ නැහැ.:rolleyes::rolleyes:
    එතනට ගොඩක් ගන්නේ ඉස්කෝලෙන් එලියටආපු පොඩි උන්
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    call center එකේ උන්ට බනින්න එපා බන්
    උන් මේවා මොකවත් දන්නේ නැහැ.:rolleyes::rolleyes:
    එතනට ගොඩක් ගන්නේ ඉස්කෝලෙන් එලියටආපු පොඩි උන්
    lolz,ane manda bn thiyena tharahata dannema nethuwa benenawa :P:rolleyes:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    lolz,ane manda bn thiyena tharahata dannema nethuwa benenawa :P:rolleyes:

    ඊටත් හපන් උන්ව train කරන්න ඉන්න උන් .
    මෙලෝ රහකට නැති ගොබ්බයො ටිකක් ඉන්නේ .
    බොරුනම් එළකිරි එකේ kaindugayan ගෙන් අහපන්.
    එකයි දෙන්නයි ඉන්නේ හොඳ එවුන්.
    උනුත් මේ technical ඒවා දන්නේ නැහැ
     
    logi$tic$

    Member
    Aug 19, 2011
    354
    5
    0
    mchn mge dialog connection 1 auto creditz kapenawa
    ai a??/

    එක පාරකට කීයක් කැපෙනවද? ඔයාගේ මොනවාහරි VAS එකක් ඇක්ටිව් වෙලා ඇති මචන්.
     
    logi$tic$

    Member
    Aug 19, 2011
    354
    5
    0
    machan dialog call akak 1 hour & 29 minits katha krama cut wenne ai

    ඒක මචන් හැම නෙට්වර්ක් එකටම තියෙනවා.ඩයලොග් එකේ පැය 1.30 කින් වෙන්නේ..ස්ථාවර දුරකතනවලත් ඒ විදිහට කරලා තියෙන්නේ..අනෙක් පාරිභෝගිකයන්ට අවහිරතාවයන් වෙන එක යම් තරමකින් හරි අඩු වෙන්නයි එහෙම කරලා තියෙන්නේ..

    අත්දැකීම් වගේ..:rolleyes: :rolleyes: :rolleyes:
     
    logi$tic$

    Member
    Aug 19, 2011
    354
    5
    0
    thread එක දාපු එක නැති නිසා මම උත්තර දුන්නට අවුලක් නැහැනේ.
    මට හිතෙන හැටියට ඔයාට වෙලා ඇත්තේ මේකයි.
    ඔයා 3g tower එකෙන් ටිකක් දුරින්නම් ඉන්නේ මේ දේ වෙන්න පුළුවන්
    නැත්නම් හේතුව මට හිත ගන්නත් බැහැ.
    ඔය 3g (WCDMA) වල තියනවා මචන් cell breathing කියල දෙයක්.
    මොකද ඔය CDMA /WCDMA සේරම transmission power එකේ මත තමයි depend වෙන්නේ.
    එතකොට 3g දුන්න මුල් කලේ 3g වලට දැන් තරම් ඉල්ලුමක් තිබුනේ නැහැ.
    මතකනේ ඒ කලේ dongle එකක ගාන.
    එතකොට tower එක එයාගේ full power එක එයට shoot කරන්න පුළුවන් උපරිම දුරට යවනවා.(depend on vender equipment Huawei/Alcatel)
    එත් දැන් එහෙම නෙවෙයි භාවිත කරන පිරිස වේගයෙන් වැඩි වෙලා.
    එතකොට tower එක ළඟ ඉන්න උන් වැඩි වැඩියෙන් use කරනකොට ඇතට යන්න යන්න quality එක අඩු වෙනවා .

    :yes: :yes: :yes:

    වැඩි ප්‍රමාණයක් එකම ප්‍රදේශයක භාවිතා කරද්දී තත්වයේ අඩු වීමක් වෙන්න පුලුවන්..ඒත් ඒක සාධක එක්කම 100% හරියටම කියන්න බෑ..වගේ නම් භාවිතා කරන ගණන අඩු වෙද්දී වේගයේ වැඩි වීමක් තියෙනවා ප්‍රායෝගිකවම
     
    logi$tic$

    Member
    Aug 19, 2011
    354
    5
    0
    ithin dialog karayanta barida towers tikak hadanna

    පුළුවන් මචන්..ඒත් ආදායමට බලපෑමක් වෙන්නේ නෑ..ඒක නිසා එච්චර උනන්දු වීමක් නෑ..වියදම් වැඩි වීමක් විතරයි වෙන්නේ..බොහෝ පිරිසක් අත්‍යාවශ‍යයි කියනවානම් සළකා බැලීමක් කරනවා..ඒකට හැමෝගෙම සහාය ඕනේ
     
    logi$tic$

    Member
    Aug 19, 2011
    354
    5
    0
    machan mage bill eka hodatama wedi wage denenawa !! mama echchra cls ganneth ne :# kohomada eka mama hariyatama check karanne :# anika detail bill eke dialog eke mins pennanneth ne thi nisa ? :#

    පරිසර හිතකාමී e bill එකට එකතු වෙන්න මචන්..ඔයාගේ සියළුම ඇමතුම් විස්තර ඒකේ සටහන් වෙනවා...එහෙම නැත්තම් ඩයලොග් වෙබ් සයිට් එකේ ගිණුමක් හදන්න..ඒකෙනුත් හැම දෙයක්ම බලාගන්න පුලුවන්...

    http://login.dialog.lk/
     
    logi$tic$

    Member
    Aug 19, 2011
    354
    5
    0

    call center එකේ උන්ට බනින්න එපා බන්
    උන් මේවා මොකවත් දන්නේ නැහැ.:rolleyes::rolleyes:
    එතනට ගොඩක් ගන්නේ ඉස්කෝලෙන් එලියටආපු පොඩි උන්

    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: