:yes::yes:
මේ වගේ ප්‍රශ්න වලදි බලධාරීන්ට පුලුවන් වැරදි කාරයට දඩුවම් දෙන්න විතරයි. ඒත් දූෂණයකින් පස්සේ ඒ ගෑනු හෝ පිරිමි ළමයට නැති වුණු දේවල් ආයෙමත් අරන් දෙන්න බලධාරීන්ට බෑ...මේ නිසා වියු යුත්තේ තමා තමන්ගේ ආරක්ෂාව උපරිමයෙන් සලසා ගැනීම.....දූෂකයෙක් කෙනෙක්ව දූෂණය කරන්නේ ඒ වරද නොකර ඉන්න තරම් තමන්ගේ...