Summary
@රත්තරං
මෙම ත්‍රෙඩ් එකට හේතුපාදක වූ, අනුන්ගෙ කතා මැදට පැන, ගොරවමින් යමෙක් කළ අභියෝගය නැවත් මෙනෙහි කරමු.
එම කෙනාම දැන් වැලේ වැල් නැතුව, සරෙන්ඩර් වී, නලියමින්, වැඩ බැරි ටාසන් කෙනෙකු සේ ප්‍රශ්න තුනක එල්ලී මාරු වෙන්න හදන හැටි නරඹමු.:P
*වෙන කිසිම වචනයක්වත් කියාගන්න බැරිලු.:P
ඉහත...