ඉතින් ඒක තමයි හලෝ ආගමේ නීතිය. මිනිසාව අපහසුතාවයට පත් නොකර අත්‍යවශ්‍ය අවස්ථාවලදී, වෙන විකල්පයක් නැතිනම් හරාම් වූ දේද කන්න/පරිභෝජනය කරන්න පුළුවන්. කන්න නැතුව මැරෙයි කියන බයෙන් ඉන්න කෙනෙක්, වෙන මොකුත්ම නැතිනම් තලගොයා/කබරගොයා නෙමෙයි ඌරුමස් වුනත් කන්න පුළුවන්. උබ කියන්නෙ කන්නෙ නැතුව මැරෙන්න කියලද...