මේ දවස් වල වෙහිකල් මාකට් එක අනුව Vitz 2016, Aqua 2014 දෙකම එකම price රේන්ජ් එකෙ යන්නෙ, 3.6 M වගෙ.
මොකද්ද මේ දෙකෙන් ගන්න හොද ?
Toyota Vitz 2016
Unregistered
Higher demand in the market with better resale value
Fuel Consumption in better than normal petrol cars
1000cc, 3 cylinder engine...