Vitz 2016 or Aqua 2014

Vitz 2016 or Aqua 2014 ?

  • Total voters
    34
  • Poll closed .

sameira

Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    මේ දවස් වල වෙහිකල් මාකට් එක අනුව Vitz 2016, Aqua 2014 දෙකම එකම price රේන්ජ් එකෙ යන්නෙ, 3.6 M වගෙ.

    මොකද්ද මේ දෙකෙන් ගන්න හොද ?

    Toyota Vitz 2016

    • Unregistered
    • Higher demand in the market with better resale value
    • Fuel Consumption in better than normal petrol cars
    • 1000cc, 3 cylinder engine which may have issues with fully packed

    Toyota Aqua 2014

    • Very higher fuel saving
    • 1500 cc engine with adequate power
    • Less ground clearance
    • reselling issue due to battery
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    දැන් Aqua එක overpriced මචන්..

    උබට petrol වලින් එන ඉතුරුව car එක maintain කරන්න ගියාම ඉවරයි මචන්.. දැන් අවුරුදු 5 ක් පරනයි කියන්නෙ උබ තව අවුරුදු 5 ක් වගේ use කරනකොට අවුරුදු 10 ක් වෙනවනෙ.. එතකොට ඉතින් ලෙඩ තමයි...

    Allion , corolla , Vitz වගේ petrol වාහන නෙවෙයිනෙ Aqua එක.. අනිවා ලෙඩ එනව මචන්..
     
    • Like
    Reactions: sameira

    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    දැන් Aqua එක overpriced මචන්..

    උබට petrol වලින් එන ඉතුරුව car එක maintain කරන්න ගියාම ඉවරයි මචන්.. දැන් අවුරුදු 5 ක් පරනයි කියන්නෙ උබ තව අවුරුදු 5 ක් වගේ use කරනකොට අවුරුදු 10 ක් වෙනවනෙ.. එතකොට ඉතින් ලෙඩ තමයි...

    Allion , corolla , Vitz වගේ petrol වාහන නෙවෙයිනෙ Aqua එක.. අනිවා ලෙඩ එනව මචන්..

    Agreed on your point, but Aqua register karala thiyenne boho wita 2016. Anika price drop welane thiyenne.

    Anith eka thamai, Vitz eke safety kiya kiya features thibbata, cheap make ekak wage peanne, ekai awula.
     
    gamekolla89

    Active member
  • Jan 13, 2018
    317
    76
    28
    දැන් Aqua එක overpriced මචන්..

    උබට petrol වලින් එන ඉතුරුව car එක maintain කරන්න ගියාම ඉවරයි මචන්.. දැන් අවුරුදු 5 ක් පරනයි කියන්නෙ උබ තව අවුරුදු 5 ක් වගේ use කරනකොට අවුරුදු 10 ක් වෙනවනෙ.. එතකොට ඉතින් ලෙඩ තමයි...

    Allion , corolla , Vitz වගේ petrol වාහන නෙවෙයිනෙ Aqua එක.. අනිවා ලෙඩ එනව මචන්..

    true

    දෙකම තේරුමක් නෑ Try Allion or Corolla
     
    • Like
    Reactions: ACHIK and sameira

    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    Aqua GS meka moko
    IMG-20201110-WA0009.jpg
     
    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    Go for Vitz, but check the milage before buying since its unregistered, most of the cars in car sales are ODO changed