math symbols in word
දෙදහස් එක වසරේ නොවැම්බර් 16 වැනිදා කුරුණෑගල රෝහලේදී උපත ලද දියණියට දෙමාපියන් විසින් නම් දී තිබුණේ දර්ශනී යනුවෙනි. නීරෝගී දැරියක් ලෙස උපත ලැබූ ඇය ඉතා කුඩා අවධියේ සිටම රථවාහනවලට අධික බියක් දක්වන බවක් මවට දක්නට ලැබුණි. කුඩා දරුවන් මගින් ඇතැම් විට දක්නට ලැඛෙන සාමාන්‍ය සිදුවීමක්...