මීට හේතුව ලෙස සදහන් වන්නේ මෙම මාදිලියේ දුරකතන ඉන්දියාවේ නිෂ්පාදනය කිරීමට ඇපල් සමාගම තීරණය කිරීමයි. ගෝලීය වශයෙන් ඉන්දියන් ජාතිකයන්ට ඇතිවී තිබෙන විරෝධය හමුවේ ඇපල් සමාගම ගත් මෙම තීරණය ඉතා අනුවන ක්‍රියාවක් ලෙස බොහෝදෙනාගේ දෝෂදර්ශනයට ලක්ව තිබෙනවා.
එමෙන්ම ඇපල් සමාගම 2025 වර්ෂයේදී ඉතිහාසගත පාඩුවක් ලැබිය හැකි බවද බොහෝ ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වී තිබෙනවා.
ලංකාදීප-
Apple වලට බිලියන 100 ගාණක්වත් තියෙනවද ඕයි.ට්‍රිලියනම 3 කට ලං වෙන්න බඩු හෑව් market cap.
දෙකට නවන්න අමාරුයිලු16 ekata wada aththatama meke aluth features ehema nadda?
ammo ammo market cap, ane palayan keells ponsApple වලට බිලියන 100 ගාණක්වත් තියෙනවද ඕයි.ට්‍රිලියනම 3 කට ලං වෙන්න බඩු හෑව් market cap.
Ehema kiwwada? Umbe kadda Sira Machanදැන් මුන් නිකමට වගේ අවුරුදු පතා iPhones release කරන්නේ. කිසිම breakthrough innovation එකක්මු නෑ. උන්ටම ගැලපෙන අපත fan gen z fan base එකක් ඉන්නවා. Weekend එකකට Apple store එකකට කිට්ටු කරන්න බෑ උන් වැහි වැහැලා. ඒක දවසක් මට gen z කෙල්ලෙක් කිව්වා "I love Apple's commitment to environment. They discontinued the charging plug to reduce electronic waste and make the iPhone packaging with recycled cardbords කියලා. මම අනික් පැත්තට ඇහුවා if those mofos care that much about the environment why the hell are they so reluctant to use USB c charger platform and why do they release an iPhone every year to promote the customers to upgrade unnecessarily and making their phones harder to repair කියලා. ඒකිට කට උත්තර නෑ