1. markchrishantha

    Go Srilanka Go

    ඔව් බන් මේද පාර නම් නියමටම අපේ උන්ට දින ගන්න පුළුවන් :):):)
  2. markchrishantha

    ජාතික ගීය ගයන භාෂාව ලංකාවේ වෙනස් විය යුතු&

    අනේමන්දා බන් මන් නම් හිතන්නේ වෙනස් වෙන්න ඕන කියලා නැත්තම් ඕවත් ප්‍රශ්නයක් වෙයි බන් අවුරුදු 30 තිබ්බ යුද්දේ මේවගේ පොඩි පොඩි දේවල් එකතු වෙලා තමයි බන් අයෙත් ඇති උනොත් ඇති වෙන්නේ :( එක නිසා සිංහළ දෙමල දෙකෙන්ම තිබ්බනම් හරිනේ බන් (මන් කියුවේ මගේ අදහස පිලිගැනීම හෝ නොගැනීම ඔබේ තීරණයකි)...
  3. markchrishantha

    උඩින් යන කාර්

    මැක්සා බන්
  4. markchrishantha

    (EK Radio)2010 Dec 30 - Chill with -Mysterious-

    අපි හිතුවේ උබෙන් invitation තියෙන්නේ අරයට විතරයි කියලා :dull::dull:
  5. markchrishantha

    (EK Radio)2010 Dec 30 - Chill with -Mysterious-

    :rolleyes::rolleyes::rolleyes: මාත් එන්නද???? :P:P
  6. markchrishantha

    Congrats Sanath Jayasuriya Back

    මචන් එක මැච් එකක හොදට සෙල්ලන් කළා කියලා World Cup Squad එකට දාන එකා හරිද? ජයසුරිය මැච් ගොඩක් සෙල්ලන් කළා international match වල ඒවා වල හරියට සෙල්ලන් කරන්නේ නැතුව මැච් ගොඩක් ගහලා ගහලා එකා මැච් එකක හොදට සෙල්ලන් කළා කියලා squad එකට දානවනම් එක මහා මෝඩ වැඩක්.. දැන් සනත් ෆෝරම් එකේ ඉන්නවනම් ඉදිරියේදී...
  7. markchrishantha

    (EK Radio)2010 Dec 30 - Chill with -Mysterious-

    අහ්හ්හ් එල එල :)
  8. markchrishantha

    (EK Radio)2010 Dec 30 - Chill with -Mysterious-

    හලෝ හලෝ ඉන්නවා බන් හොදින් ඉතින් උබට කොහොමද???? :)
  9. markchrishantha

    (EK Radio)2010 Dec 30 - Chill with -Mysterious-

    එල එල ඔන්න අපිත් සෙට් උනා හොදට කරමු
  10. markchrishantha

    මුරලිගෙ ගෑනි ඌව දාල ගිහිල්ල

    අනේමන්දා මෙහෙම දන එක හොදයිද කියලා මොන උනත් කතාවනම් මැක්සා
  11. markchrishantha

    mage ආදර කතාව ...(help me)

    ඔව් බන් අනිවා මහේෂ් කියන එකා හොද එකෙක් වෙන්න බැහැ කොහොමත් එකා මේක මෙතනින් නවත්තන එකක් නැහැ පුලුවන්නම් උබේ කෙල්ලවත් උබ ඉන්න තැනට මාරු කර ගනින්
  12. markchrishantha

    2011

    ela ela wish u da same bro.
  13. markchrishantha

    මගේ පොස්ට් එකට.....

    අයියෝ මචන් උබ ඇයි ඔහොම හිතන්නේ උබ දැන් ටිකකට ඉස්සල්ලනේ මේ පොස්ට් ඒක දාලා තියෙන්නේ මේ වගේ දෙයක් හැමෝම දන්නේ නැහැනේ බන් දන්නා කෙනෙක් එනකන් උබට ඉන්න වෙනවා. කවූරු හරි උබට උදව් කරයි අනිවාර්යයෙන්ම එළකිරි ඒක ගැන ඔහොම හිතන්න එපා. ටිකක් ඉන්න කවූරු හරි ඕක හොයලා දෙයි. :):):)
  14. markchrishantha

    IP ටොරන්ට් ඉන්ව්ටේශන් එකක් දෙන්න කෙනෙක් ඉන&#35

    අයියෝ මචන් උබ ඇයි ඔහොම හිතන්නේ උබ දැන් ටිකකට ඉස්සල්ලනේ මේ පොස්ට් ඒක දාලා තියෙන්නේ මේ වගේ දෙයක් හැමෝම දන්නේ නැහැනේ බන් දන්නා කෙනෙක් එනකන් උබට ඉන්න වෙනවා. කවූරු හරි උබට උදව් කරයි අනිවාර්යයෙන්ම එළකිරි ඒක ගැන ඔහොම හිතන්න එපා. ටිකක් ඉන්න කවූරු හරි ඕක හොයලා දෙයි. :):):)
  15. markchrishantha

    Windows 8 හි ආගමනය

    එල එල
  16. markchrishantha

    mage ආදර කතාව ...(help me)

    ඔව් බන් උබ කියන එකත් ඇත්ත මුට මේ ගැන හොදට හිතන්න වෙනවා නැත්තම් ඕක ඉදිරියේදී ප්‍රශ්නයක් වෙයි. හැබැයි බන් මන් නම හිතන්නේ හොදම යාලුවෙක් විදියට මහේෂ් කියන කෙනාව නම ආශ්‍රය කරන්න දෙන්න එපා.
  17. markchrishantha

    wht is love??අනේ මට උදව් කරන්න

    අනිවාර්යයෙන් බන් ඕක උබ වගේ ඔය ප්‍රශ්නේ ඉන්න සමහර අයට ප්‍රශ්නයක් නෙමයි බන් එත තව කෙනෙක්ට ප්‍රශ්නයක් බන් උබ හිතලා තීරණයක්‌ ගනින් නැත්තම් ඒ කෙල්ල පව් බන්. ඕක ප්‍රශ්නයක් වෙන්නේ සමාජය කියන එකටනේ බන්. උබ ඒ ගැන වැඩිය හිතන කෙනෙක් නෙමයි නම උබට මන් හිතන්නේ නැහැ කිසිම ප්‍රශ්නයක් වෙයි කියලා. එත සමහර අය...

    No contents