නැහැ බන් මේ ත්‍රෙඩ් එක දැම්මේ මේ ගැන කතා කරන්න නේ ඉතින් අපි මේ ගැන කතා කරමු එක අවුලක් නැහැ මේකේ එකෙක අයගේ මත වෙනස් එක අපි ඉතින් ගහ ගන්නේ නැතුව ශේප් එකේ කතා කරමු :):):)
අයියෝ මචන් මෙහෙමයි ඔක අපිට ඔහොම අමතක කරන්න පුළුවන් වෙයි. එත් මචන් අයෙත් ඔහොම දෙයක් ඇති උනොත් තවත් පරම්පරා ගානක් දුක විදිනවා නේද...