දුර පලාතකදි කවුරු හරි මිනිහෙක් තොපිගෙ තාත්තා **යෙක් කියලා කිව්වොත් උඹලා ඒ පලාතේ ඉන්න හැම මිනිහගෙම තාත්තව අල්ලගෙන බනින්න යනවද?
කවුරු හරි පිස්සෙක් තමන්ගෙ ආගමට අපහාස කරනවනම් ඒ පුද්ගලයාට අපහාස කරන්න. ඒ ආගමට අපහාස කරන්න එපා. මොකද කොයි ආගමෙත් කොන්ද පන නැති නපුන්සකයෝ ඉන්නවා. අන්තවාදියෝ ඉන්නවා. ඒකට ඒ...