Part 02
ඔන්න අද මම කියන්න යන්නෙ මේ රටේ මිනිස්සු ගැන ටිකක්,
මේ රටේ ජනගහනය මිලියන 4.5 ක් කියල තමයි කියන්නෙ (2015), මේ රටේ මිනිස්සුන්ගෙ ආර්තික තත්වය ඉතා ඉහලයි, මෙහේ හිගන්නො නෑ, අනික හිගා කන්නත් තහනම්, මේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගය තෙල්, මේ රටේ දැනට තෙල් ගන්නෙ එක තෙල් ලිදකින් විතරයි, තව තෙල් ලින්...