1. Palihawadana1990

    පිස්සු හැදෙන ship maneuvering කිරිලක්

    මම දැක්කෙ එක දෙයයි.... ඒකෙ කාප්පිය වැඩ්ඩෙක්... ඌට නැව නිකන් අපිට සෙල්ලන් කාර් එකක් වගේ....නතින්....
  2. Palihawadana1990

    Quantity_Surveyor_Elakiri_Group...

    ඔවු බන්.. අපේ කන්ට්‍රැක්ටර් කාරයත් නාහෙන් අඩනව පේමන්ට් ලැබුනෙ නෑ කියල.. මාස 06ක ලැබිල නෑ උන්ට... අනිව ජොබක් සෙට් උනොත් කියන්නම්.....
  3. Palihawadana1990

    Quantity Surveying Sinhala poth

    ඈ යකෝ උබ ඇක්ට එකේද කරන්නෙ... මමත් ඩිප් එක කරේ ඕකෙ තමයි... අනික මගේ මස්සිනත් ඕකෙ කෝස් එක කරනව... උබට මොකද්ද වෙන්න ඕන....
  4. Palihawadana1990

    ශර්ලොක් හෝම්ස් PDF

    පට්ට පට්ට මචං....රොම්බ තෑන්ක්ස්....
  5. Palihawadana1990

    GAMING MOMENTS III

    සහෝදරයා... මම අර ගේම් ඔක්කොම ගහල ඉවර කරා.... මට මේ ගේම් එක ගහන්න පුලුවන් වෙයිද මෙගේ මැශිමේ......
  6. Palihawadana1990

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

    හැමෝගෙන්ම මුලින්ම ඉලන්නෙ මට සමාවෙන්න... මම මෙලෝ හසරක් දන්නෙ නෑ මේ නෙට්වර්කින් ගේම් ගැන.... මම ඉන්ස්ටෝල් කරල තියෙනව Play Call of Duty Modern Warfare 2 මේ ගේම් එක... මට මේ ගේම් එක කට්ටිය එක්ක සෙට් වෙලා ගහන හැටි කියල දෙන්න පුලුවන්ද... ලොකු උදවුවක්.....
  7. Palihawadana1990

    මාතෘ සායනයේ අමානුෂිකත්වය,

    මට හිතෙන්නෙ ඔය කියන මොනවහරි දවස් දෙක තුනක් රෙකෝඩ් කරල (වීඩියෝ) පළාත් සෞඛ්‍ය නිලධාරියෙක් සම්බන්ද වෙලා දීපන්... එතකොට හරි
  8. Palihawadana1990

    Quantity_Surveyor_Elakiri_Group...

    උබ හරි මචන්.... ලබන අවුරුද්දෙ මැද වෙද්දි ගොඩ යාවි.....
  9. Palihawadana1990

    Quantity_Surveyor_Elakiri_Group...

    සමාවෙන්න ඕන මචං.... මේ දවස්වල ගල්ෆ් රටවල් ලොකු අර්බුදයකට මූණ දීල ඉන්නෙ.. ඒක තමයි තෙල් මිල අඩු වීම.... ඒක නිසා මේ රටවලට ආදායම අඩු වෙලා තියෙනවා... ඒක නිසා මෙහේ ප්‍රොජෙක්ට් සෑහෙන්න නවත්තල තියෙන්නෙ... දැනට තියෙන ප්‍රොජෙක්ට් කරගෙන යනව අමාරුවෙන්.. අලුත් ප්‍රොජෙක්ට් පටන් ගන්නෙ නෑ... රජයට සල්ලි නෑ...
  10. Palihawadana1990

    Quantity_Surveyor_Elakiri_Group...

    මචං උබ 100% නිවැරදියි.... දැන් කවුරුවත් පොඩි අයට අත දෙන්නෙ නෑ.... මම දන්නෙ නෑ ඇයි කියල... නමුත් ඉස්සර වගේ දැන් ලංකාවෙ QS ලට ලොකු තැනක් නෑ.. ප්‍රධාන හේතුව අපේම වැරදි.... අනික උඩ එකා කියපු විදියට ඉංදියන් පරයො අඩු ගානට ඇවිල්ල වැඩ කරන නිසා... මමත් ඉන්නෙ ඕමාන්.... මම වැඩ කරන්නෙ ඉතාලියන්...
  11. Palihawadana1990

    දික්කන්ද වලව්ව

    අඩෝ ඒක දැකල මගේ ඇගේ මයිල් කෙලින් උනා කියහන්කෝ.... අඩෝ මටත් හෙන ආසාවක් ආව ඔය ගේ ඇතුලට යන්න.... හැබැයි සිකුරිටියට කියන්න ඕන " පෙර දැනුම් දීල වෙඩි තියන්න කියල..."
  12. Palihawadana1990

    Lightroom ඉගෙන ගන්න මෙන්න නියම You Tube Channel ටිකක්.

    පට්ට වටිනව.... මම හොය හොය හිටියෙ..... ලයිට් රූම් ඉන්ස්ටෝල් කරල ටික ටික වැඩ දදා හිටියෙ... දැන් බැරිය තව වැඩ දාන්න.... රොම්බ තෑන්ක් මචං....
  13. Palihawadana1990

    සුද්දො_ආපහු_කැලේට?

    අඩෝ මමත් මෙහෙම ඉන්න පට්ට ආසයි... ඒත් ඉන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ....
  14. Palihawadana1990

    මේ ඇගේ ජීවිත කතාවයි....!!!

    අද මම හොදින් ජීවත් වෙනවනම් ඒ මගේ අම්ම මට කියල දීපු හොද නරක් නිසා... මම ඒව මගේ ජීවිතේට ගත්ත නිසා..... මම මගේ අම්ම වෙනුවෙන් කරන්න පුළුවන් හැම දිම කරනව මචං.... මොකද අද මම මෙතන ඉන්නෙ මගෙ අම්ම නිසා..... මම ලංකාවෙ නැතත් අම්මවයි අක්කවයි සිහි කරල මමයි මගේ බිරිදයි එකතු වෙලා මේ රටේ තියෙන පංසලට...
  15. Palihawadana1990

    සිංගප්පූරුවේ ජොබක් සෙට් කරගම්මු.. (part 1)

    එල එල මචං මම හොයන්න පටන් ගන්න ඕන ... මොකද මම රට රට වල යන්න ආසවක් තියෙනව.... ඒකයි ප්‍රදාන හේතුව......... විස්තර වලට රොම්බ තෑන්ක් මචං...
  16. Palihawadana1990

    අඩුවට-තට්ටු-දෙකේ-ගෙයක්

    මචං මේ ත්‍රේඩ් එක නම් උපරිම වටිනව
  17. Palihawadana1990

    Surprise Home visit after long time

    මේක දැක්කහම මට ඇඩුන මචං.... මම ලංකාවට යන්නෙ හැමදාම ඔහොම තමයි... මොකද මගේ පවුලෙ කවුරුවත් නෑ... මට කවුරුත් නෑ පුදුම කරවන්න මගේ පවුලෙ... එයාපොර්ට් එකෙන් එලියට එනවකොට ඉන්න සෙනග දැකල මම හොරෙන් අඩපු වාර අනන්තයි.... මොකද කවුරුවත් නෑ මාව එක්කගෙන යන්න.....
  18. Palihawadana1990

    සිංගප්පූරුවේ ජොබක් සෙට් කරගම්මු.. (part 1)

    මචං මම ප්‍රමාණ සමීක්ශක (QS) කෙනෙක් , මම දැනට වැඩ කරන්නෙ ඕමාන්, පඩිය 2 ක් විතර ලැබෙනව.... මම රට රට වලට යන්න ආස නිසා මම හිතුව ඔය රටටත් යන්න... මට ඒ වගේ පඩියකට ජොබක් සෙට් කර ගන්න පුලුවන් වෙයි ද?? මට අවුරුදු 07ක Experience එකක් තියෙනවා...
  19. Palihawadana1990

    wifi වලින් බර හෑල්ලු කරගමු

    පට්ට මචං.... උපරිම වටිනව...

    No contents