1. Palihawadana1990

    Sultanate of Oman (ඕමාන්)

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් බොන්න පුලුවන්.... බීල එලියටත් යන්න පුලුවන්, හැබැයි ඩ්‍රයිව් කරන්න බෑ... පොලීසියෙ මාමල අපි දිහා ඇහැ ගහගෙන ඉන්නෙ....
  2. Palihawadana1990

    Sultanate of Oman (ඕමාන්)

    මෙහෙත් හරියට හිටියොත් පට්ට නිදහස්... බොන්න ලයිශන් ගන්න ඕන.... නමුත් හොරෙන් බොන්නත් පුලුවන්....
  3. Palihawadana1990

    Sultanate of Oman (ඕමාන්)

    මම ඉන්නෙ ශිනාශ්.. ඒ කියන්නෙ හත්ත බෝඩර් එකට 10 KM මෙහාට වෙන්න..... මම ඇවිල්ල තාම අවුරුදු 02 යි....
  4. Palihawadana1990

    Sultanate of Oman (ඕමාන්)

    රංඩුවක් පටන් ගන්නද හදන්නේ.... .Felix Delip de Silva, එහෙම තමයි ඉන්න ඕන... නැත්තම් ආපේ උනුත් මෙහේ පොලීසියට සද්දෙ දාන්න යනවනේ....
  5. Palihawadana1990

    Sultanate of Oman (ඕමාන්)

    සිරාද උබ කියන්නෙ....
  6. Palihawadana1990

    Sultanate of Oman (ඕමාන්)

    අම්මට සිරි.. පට්ට පට්ට....
  7. Palihawadana1990

    Sultanate of Oman (ඕමාන්)

    එල එල... අනිව තව විස්තර දානවා.....
  8. Palihawadana1990

    Sultanate of Oman (ඕමාන්)

    මම ඒ වගේ රුවල් නෑවක් දැකල තියෙනව මත්‍ර වල තියෙනව.... ඒකද දන්නෙ නෑ.... අනික මම ලගදි දැක්ක නිවුස් එකක්, මෙහේ රජා තමයි ලෝකෙන්ම හොදම ලීඩර්... ඩුබායි වල එකෙක් නෑ නෙ බන්, පලාත් වලට එක එකා ඉන්නෙ, උනුත් හෙන වැඩ්ඩො... ඉගෙන ගත්තු උන් නෙ බන්....
  9. Palihawadana1990

    Sultanate of Oman (ඕමාන්)

    සිරාවට ඒක නම් ඇත්ත තමයි... ඉන්දියන් කාරයො ටිකයි පක්කො ටිකයි ගියා නම් පට්ට නිදහස් රටක්... අනික උන් ලංකාවෙ අයට ගොඩාක් ගරු කරනවා....
  10. Palihawadana1990

    රැකියාවේ ඉහලට යන ක්‍රම

    ඔය කියන කතාව සම්පූර්ණ ඇත්ත... මාම අත්දැකීමෙන් කියන්නෙ... මොකද මම වැඩකරන්නෙ ඕමාන් වල, මම වැඩකරන්නෙ ඉතාලියන් කම්පැනි එකක, මම මෙතනට ආවෙ ප්‍රමාණ සමීක්ශක (QS) කෙනෙක් විදියට... මම ඇවිල්ල මාස 06 යක් යන්න ඉස්සෙල්ල බොසා මගේ වැඩ දැකල මට තව වැඩ පැවරුව... මම ඒවත් කරා, අවුරුද්දක් යද්දි බොසාට මාව නැතුව බැරි...
  11. Palihawadana1990

    මාලු ටැංකියට ෆිල්ටරයක් හදන්න යන්නේ

    සුභ පැතුම් මචං.... උබම කරල උබම දෙයක් ඉගෙන ගන්න එක තමයි හොද.... එල එල.. ජය වේව.... හදන හැටි අනිත් අයටත් බලන්න එල කිරියෙම දාපන් සහෝ...
  12. Palihawadana1990

    කොටස් වෙළඳපොලේ ආයෝජනය කර ගොඩ යන්නේ කොහොම&#3503

    හොද වැඩක්... අත ගහන්න බයක් තියෙන්නෙ... බලමු විස්තර ටිකක් හොයල බලල.... පට්ට මචං...
  13. Palihawadana1990

    මේ පොත..කියවපු අය!!!

    අදමයි ඇහුවෙ... බෑව... බලල කියන්නම් මචං
  14. Palihawadana1990

    -Call Of Duty පරිණාමය(2003-2016)-

    පුතේ උබ නම් දෙයියෙක්.....
  15. Palihawadana1990

    උණවටුන jungle beach ?

    මමත් අපේ පවුලෙ අයත් එක්ක ගියා ගිය අවුරුද්දෙ... පට්ට ෆන් එකක් ගත්තෙ.. එහෙම අවුලක් නම් උනේ නෑ... අනේ මන්ද දැන් තත්වෙ නම්....
  16. Palihawadana1990

    ගණන් වැඩි උනාට ගණන් ගන්න එපා : බොන අයට පමණි

    යවකාර කියන්නෙ මොනවද බන්......
  17. Palihawadana1990

    Sultanate of Oman (ඕමාන්)

    ඔවු මමත් දන්නව ඒ කේස් එක නම්, රජාගෙ කුකාල සෙට් එක අපේ රටේ කියල... අනික තව සීන් එකක් රජාගෙ ලගම ආරක්ෂකයො 05 දෙනත් ලංකාවෙ සෙට් එකක් ලු...
  18. Palihawadana1990

    Sultanate of Oman (ඕමාන්)

    මට නිකන් ඉන්න ගමන් හිතුන පොඩ්ඩක් මම ඉන්න රටේ විස්තරයක් දාන්න.... මොකද මේකෙ ඉන්න අනිත් අයටත් දැනගන්න එක හොදයි නේ... මුලින්ම කියනව මට කොහේ හරි වැරදිලා තියෙනවනම් ගහගන්නෙ, බැනගන්නෙ නැතුව අපි ඒක කතාබස් කරල විසදගමු.... මම එහෙනම් මෙහෙම පටන් ගන්නම්, මේ රටේ ඉන්නෙ රජෙක්.... පාර්ලිමේන්තුවක් නෑ, ඉන්නෙ...

    No contents