අලුත් ගනන් ගැන මමත් අප්ඩේට් නෑ බං දැන්, අද තියන මිල නෙවෙයි හෙට, කුරුදු මිලත් අඩුයි
අපිම ඉඩමේ වැඩ ටික කරගන්නේ නැත්නම් ඉස්සර වගේ ඉඩම නඩත්තු කරන්න අමාරුයි, ඉඩම සුද්ද කරල පෝර දාල නුහුරු පෑහල එද්දි අපිට හමු වෙන ගාන වියදම් වෙලා ඉවරයි. වැඩ කුලිය, පොහොර එහෙම ඔක්කොම මිල වැඩි උනා, කුරුදු මිල තිබුනටත් වඩා...