1. eyes

    එදා මා කියූ දේ ඔබ අසුවා නම් මෙදා වියෝවක් නැත.

    The Government of India has announced plans to build another 10,000 houses for estate workers in Sri Lanka, as part of ‘Phase 4’ of the Indian Housing Project. November 2, 2023 06:28 pm
  2. eyes

    Father is in ICU due to dengue

    මචං කොස් ගෙඩි හැදෙන්න කලින් මල තියෙන්නේ, පනා මල් කියල කියන්නේ, ඒව තම්බල වතුර පොවන්න, තම්බපු එක බ්ලෙන්ඩ් කරල වගේ පොවන්න පුලුවන්නම් තවත් හොදයි. මගේ මල්ලි කෙනෙක්ට දෙපාරක්ම හැදුනා, ඕකෙන් තමයි ගොඩ ගියේ ICU ඉන්නවනම් doctor ගෙන් මේක අහල දෙන්න කිවා, මුත්‍රා වල එහෙම පාට වෙනස් වෙන්න පුලුවන් නිසා
  3. eyes

    කොස් ගස් price

    permit ekata request karala inna issella, eka awama wikunaganna lesiy kohomath anathuru dayaka gahak nam kapanna wenawane
  4. eyes

    ස්විට්සර්ලන්තයේ හිර ගෙදරකට යමුද?

    යන්න කැමති අය සෙට් වෙන්න, මෙහේ ඉන්නවට වඩා එහේ හිර ගෙදරකට හරි යන්න හිතෙනවා මේක බැලුවම :)
  5. eyes

    හොඳ මී පැණි

    machan mee wadhath ekkama wikunanna tiyana ekak araganna, bottle karala tiyanawa facebook group tiyanawa mee masi palanaya karana aya inna ewagen araganna
  6. eyes

    දිවේ තුවාල වලට බෙහෙතක්

    kathurumurunga kola uyala kanna dawas keepayak, ikmanata hoda wenawa beheth walin karanne pain eka adu karana eka witharai
  7. eyes

    ආසාවෙන් අහපු සින්දුවක් කොපියක් බව දැනගත්තහම...

    meka ahapanko oya song eka male female voice 2kenma tiyanawa meka kiyanne Shraddha Kapoor Sinhala eka nam melo rahak na mata nam
  8. eyes

    ව්‍යාපාරයක් පටන් ගන්න කැමති අයට

    Indian company keepayak oka karanawa, math oya video eka baluwata passe poddak hoyala baluwe un export walata ekai, local market ekata ekai quality 2kakin hadanawa kiyala dala tibuna 100 box ekak INR 450k wage thama price tibune, meka mona size eke mona quality ekeda kiyala nam idea ekak naha...
  9. eyes

    දඟකාර නංගි අද පෝරුවේ

    Sunflowerslage ahalama nathi sinduwak ne
  10. eyes

    ස්විට්සර්ලන්තේ මුදල් ගැන දැනගන්න

    මම කලින් මේ චැනල් එක ගැන දැම්මම ගොඩක් අය කීව ලංකාවේ ඉදගෙන කරන එකක් කියල, ඒක නිසා එයාලට බලන්නත් එක්කයි මේක ආයෙත් දාන්න හිතුවේ. සමාවෙලා, ගියපාර වගේ එක දිගට රිපෝට් කරන්නේ නැතිව වැරදි අඩුපාඩු මොනවහරි තියනවනම් කියන්න. මගේ චැනල් එකක් නෙවෙයි, මාත් මේ උදව්වක් විදියටයි මේකෙ දාන්නේ.
  11. eyes

    🔴Breaking: Violent Mini-Tornado in Bambalapitiya

    Tsunami awa welawe wage thama, lankawe apita idea ekak naha neda me wage welawaka mokakda karanna ona kiyana eka, station eke inna minissu uda bima bala bala ethentama wela innawa neda
  12. eyes

    පොතක් ගෙන්නගන්න උදව්වක්

    Mage yaluwektath oya wage medical book ekak ona wela, anthime pdf ekak hoyagena mehen print karagaththa, pothe ganath ekka balanna, photos ehema godak athule nathnam, pdf ekak hoyagena mehen print karaganna eka laba wei
  13. eyes

    ඉඩම් ඔප්පු පිටපත් මාර්ගගතව ලබාදීම

    ewa sahenna scan kala machan 2017 wage kale kale, passe scan eka wenama company ekaka kale, oke folio tree eka ehema okkoma balaganna hadala tibune, folio no eken history eka okkoma pennanawa, ewage folios okkoma balanna puluwan wenna hadala tibuna, e unata e project hold una, oya ekamada danne...

    No contents