1. Keshan94

    VGA card එකේ අවුලක්

    Card එකේ කාල හරි ඇති බන් එහෙනං ඕක 2012 වගේ Card එකක් නේද
  2. Keshan94

    VGA card එකේ අවුලක්

    ගලවල Thermal Paste ටිකක් ගාල බලන්න මගෙත් පරණ AMD Card එකක ඔහොම වෙලා කරාම හරි ගිය හැබැයි ඒකේ නම් අවේ කොළ ස්ක්‍රීන් එකක්
  3. Keshan94

    DJI ල ලංකාවෙ ඇඩ් එකක් ගහල

    😮‍💨😮‍💨😮‍💨😮‍💨😮‍💨😮‍💨😮‍💨
  4. Keshan94

    Out

    මෙහම් සුද්ද කරලම දාපු එක හොදයි දැන් ඉතින් අලුත් උන්ට තියෙන්නේ මුන් වගේ ගොන් පාට් දාන්නේ නැතුව කරන යන්න
  5. Keshan94

    Questions Brain games for kids?

    age of empires
  6. Keshan94

    VGA එක මදි

  7. Keshan94

    Ultrawide Wallpapers

    https://wallhaven.cc/
  8. Keshan94

    🔴USA Presidential Election - 2024🔴

    මේ බලපන් මේ ගොන් බොරු ගෑනි ජනාදිපති උනොත් අපිටත් බෝම්බ කන්න වෙන්නේ කුකුලනි
  9. Keshan94

    VGA එක මදි

    බජට් එක කීයද
  10. Keshan94

    ලංකාවේ යුනික්ම ප්ලේස් එකක් මේක..

    දැන් ඉතින් අපේ රටේ ඉන්න ටික්ටෝක් කාරයෝ ටිකයි බුකියේ ඉන්න වටලප්පන් ලෝන්තයෝ ටිකයි ගිහිල්ල ඕක විනාස කරලම දායි 🤦‍♂️
  11. Keshan94

    Chrome "Managed by your organization"

    Firefox වලට යන්න කාලේ හරි වගේ ඔය මොකක් කරත් දැන් ගුගල් එවුන් හෙන ගේමක් ගහනවා ad blockers නවත්තන්න ලබන අවුරුද්දේ කොහොමත් ඕවා අයින් කරයි දැන්ම firefox දාගෙන එකට පුරුදු වෙන්න තියෙන්නේ
  12. Keshan94

    Slt package help

    තව එකක් කියන්න අමතක උනා දැන් රෑ 12 ඉදන් උදේ 7 වෙනකම් Unlimited, ඕනේ තරම් Download Upload කරන්න පුළුවන් මේ අවුරුද්දේ ඉදල තමා ඕක දුන්නේ දැන් Free Data කියන එක හරියට කිව්වොත් ඕනේ වෙන්නේ Upload කරන්නයි උදේ 7 ඉදල 8 වෙනකම් යුස් කරන්නයි විතරයි :lol:
  13. Keshan94

    Slt package help

    Peak කියන්නේ උදේ 8 ඉදල රෑ 12 වෙනකන් කැපෙන ඩේටා Off Peak කියන්නේ රෑ 12 ඉදල උදේ 8 වෙනකම් කැපෙන ඩේට ඔයාගේ පැකේජ් එකේ Free Data කියල ගොඩක් Data තියෙන්නේ අන්න ඒවා කැපෙන්නේ මේ ටයිම් එකට ඒ අමතරව අපි කියමු ඔයා උදේ වරුවේ ඒ කිව්වේ 8 ඉදල රෑ 12 වෙනකම් මොනවා හරි Upload කරා කියල ඒ Upload කරන එක අඩු වෙන්නේ...
  14. Keshan94

    අඩේ මේක මාරම ලස්සන පොටෝ එකක් වර්ෂ 1896දී ශ්‍රී මහා බෝධියේ...

    අඩෝ මාර ලස්සනයිනේ දැන් මේ හරිය අද කාලේ පොටෝ එකකින් දාපන්කෝ කවුරු හරි පුළුවන් නම් :rolleyes:
  15. Keshan94

    🔴එලකිරි සුභාරංචි... කොල්ලෙකුට හරි ගිහින්

    යකෝ සුබ පතන්න අවේ සුබ පතපු එකයි පැතුම ලැබෙන එකයි කෙලගන්නවනේ
  16. Keshan94

    9900x Build

    3D කරන software එක මොකද්ද Intel ගන්න එපා මම නම් කියන්නේ Rendering වලට හොද Nvidia
  17. Keshan94

    Starlink ලංකාවට ඩේටා ප්ලෑන් දාල සිංහලු

    කවද්ද මචං එන්නේ අඩේ unlimited ඔය ස්පීඩ් එකෙන් 15000 ට අවුලක් නැහැනේ අපි වගේ ඩොටේ උන්ට වටිනවා :dull:

    No contents