මගේ පරණ එක තිබිල පස්සේ ලගදී අලුත් කාර්ඩ් එකට මාරු උනා මම ගත්තු විදිය කියන්නම්.
එකටම ස්ටුඩියෝ එකකට යන්න කියන්න ගිහින් කියන්න ID එකට පොටෝ එකක් ඕනේ කියලා, උන් පොටෝ එක ගහල කොලයක් දෙයි දැන් පොටෝ එක අතට දෙන්නේ නැහැ මම හිතන්නේ.. ඊට පස්සේ ඒ කොලේ අරගෙන ග්‍රාම සේවක ලගට යන්න ඕනේ, එයා සිල් එක ගහල කවර එකක...