1. Keshan94

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    වට බුයුටිෆුල් ෂොට් වට මග්නිෆිසන්ට් ෂොට් වට වොන්ඩෆුල් ෂොට් වට ප්ලේයර් වට ටීම් වට නේසෝන්
  2. Keshan94

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    පට්ට ගැහිල්ලක් යකෝ :eek:
  3. Keshan94

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    🤦‍♂️
  4. Keshan94

    Com Bank Digitel ලොග් වෙන්න බෑ Error එකක් එනවා.

    code එක copy paste කරන්නේ නැතුව type කරපන්
  5. Keshan94

    AI හා Fiverr

    මම නම් Fiverr අතරල දැන් අවුරුදු 4 ක් වෙනවා මෙලෝ රහක් නැහැ ඉන්දියන් උන් කෑවා දැන් AI කනවා
  6. Keshan94

    monitor turn off while playing

    VGA එකේ කේස් එකක් වෙන්න පුළුවන් මචන් ඒක චෙක් කරලා බලන්න VGA එක පරණ එකක් නම් Thermal Paste ටිකක් ගාල බලන්න overheat කේස් එකක් වෙන්නත් පුළුවන්
  7. Keshan94

    𝗬𝗼𝘂𝗿 𝗔𝗺𝗲𝗿𝗶𝗰𝗮𝗻 𝗱𝗿𝗲𝗮𝗺 𝘀𝘁𝗮𝗿𝘁𝘀 𝗵𝗲𝗿𝗲! 🇺🇸✨ඇමෙරිකන් යන්න , මේ ගැන මොනාද දන්නේ

    AI වලින් Poster එක හදල තියෙන්නේ ආයේ ඉතින් අහන්න දෙයක් නැහැ දාර ස්කෑම් එකක්
  8. Keshan94

    Iphone 17 or Samsung S25 ultra?

    https://luxuryx.lk/google-pixel-10-price-in-sri-lanka
  9. Keshan94

    Your steam games list?

    පට්ට Days Gone ගැහුවා අපරාදේ Sony උන් Sequel එක කැන්සල් කරලා දැම්ම :dull: ගහල නැත්නම් Red Dead 2 ගහපන් මචන් ඒකට ගහන්න ගේම් එකක් නැහැ ;)
  10. Keshan94

    Your steam games list?

    ඔව් බන් 2016 අවා උනාට ග්‍රැෆික් එහෙම දැන් එන ඒවටත් වඩා පට්ට :lol: ඕක විතරක් නෙමේ Uncharted 4 lost legacy මේකත් ගහන්න
  11. Keshan94

    Your steam games list?

    Red Dead Redemption 2 ගැහුවද ? The Last of Us 1, Left Behind, 2 Uncharted 4
  12. Keshan94

    සුද්දෙක් දැවැන්ත අලියෙක් ට මහපාරේ කොටයි !!

    සිංහලයෙක් ඔතන හිටිය නම් ඌව කකුලෙන් අල්ලල පොළවේ ගහනවා මුන්
  13. Keshan94

    ඩෙනිම් අදින්නේ නැද්ද මචන් දැන් කාලේ?

    ඒ කාලේ ඉදලම ඩෙනිම් තමා දින්නේ
  14. Keshan94

    SLT - Web Family Plus to Any Tide

    Anytime පැකේජ් එකකට මාරු වෙන්න දැන් Night Time ඩේට වැඩක් නැහැ කොහොමත් රෑ 12 ඉදන් උදේ 7 වෙනකන් Unlimited නිසා
  15. Keshan94

    SLT 4G HBB Anytime 50GB help

    ඔකේ අර In Advance Bill මගුල මොකද්ද බන් අපි බිල එකටම ගෙවන්න ඕනෙද පැකේජ් එක යුස් කරන්න :baffled:
  16. Keshan94

    Addidas.lk

    හොද වෙලාවට ඕක වහන්න කලින් දෙකක් ගෙන්න ගත්තා අපරාදේ පට්ට ලාබෙට තිබ්බේ ඒකෙ :dull:
  17. Keshan94

    LKR in google currency converter removed?

    දැන් වැඩ ආයේ

    No contents