මම වාහනයක් ගන්න යන්නෙ ෆිනෑන්ස් දාලා අදුරන marketing officer කෙනෙක් ඉන්නවා, පොර කීවා down දාන්න ඕනෙ නෑ කෙලින්ම full දාලා දෙන්නම් pay sheet තුනකුයි bank statement තුනකුයි ලෑස්ති කරගන්න කියලා, තාම ජොබ් එකක් කරන් නෑ හැබැයි බිස්න්ස් තමයි කරන්නෙ,වාහනේ ගන්නෙත් හම්බකරන්න බලාගෙන, මට තාම වයස 21යි, කලින්...