Caravan commenrail ආපු e25 එකක් QD32 engine එකකට convert කරලා තියනවා වාහනේ යටින් බැලුවම 4wd gear box එකක් වගේ පේන්නෙ හැබැයි වාහනේ 4wd නෙවෙයි(ඉස්සරහා dif එකක් නෑ shaft එකක් ගිහිනුත් නෑ)
1. වෑන් වලට එන transmission එකේ(cable එන එකේ)4 wheel selector එකක් තියනවද නැත්නම් full time 4wd ද
2. 4WD Selector එකක් එනවා නම් ඒක 2H එකට දාන්නෙ කොහොමද(වාහනේ ඇතුලෙ selector එකක් නෑ gearbox එකේ තියනවද)
3. Transmission එක මාරු කරන් නැතුව transfer case එක අයින් කරලා full time 2wd කරන්න පුලුවන්ද
4. එහෙම කරන් නැතුව දිගටම තියන් ඉන්නවා නම් transmission එකට දාන්න ඕන oil ප්‍රමාණ වල වෙනසක් වෙනවද (transfer case එකට වෙනම oil දාන්න වෙනවද)වෙනස් නොකර පාවිච්චි කරාම එන ගැටලු මොනවද
5. Manual 2wd transmission එකක් අලුතෙන් තියනවා නම් propeller shaft, dif අනන් මනන් වෙනස් කරන්න ඕනෙද
6. දැනට තියන වාහනේ dif එකෙයි transfer case එක පොඩ්ඩක් පේන photo එකකුයි පහල තියනවා ඒකෙ dif එක එලියෙන් පේන විදිහට වෑන් වලට එන එකක්ද
7. පීනියන් එකේ ගැටලුවක් නිසා අලුතෙන් differential එකක්ම තියන්න ඉන්නෙ Navara එකේ එක වාහනේට ගැලපෙනවද (gear ratio එක හොයන්නෙ කොහොමද)
8. වාහනේ 4wd ද කියලා chassis number එකෙන් හොයන්න පුලුවන්ද
https://ibb.co/GVWdMY6