1. sameira

    Budget Updates Live 2018

    http://nethnews.lk/article/47807
  2. sameira

    නලීන්ද සිල්ව නවත්තල :(

    කවුරු හරි ඉන්නවද නලින්ද සිල්වා ගෙ පේපර් එකක් ලියල තියෙන. :nerd::nerd::nerd::nerd::nerd::nerd:
  3. sameira

    Baby in Car Stickers

    Another one, https://mydeal.lk/car-reflective-sticker
  4. sameira

    Baby in Car Stickers

    Baby in car stickers වගයක් සෙට් උනා mydeal එකේ. https://mydeal.lk/baby-in-car-sticker හොයන උන්ට දැම්මෙ.
  5. sameira

    Baby Night Light එකක්

    TFS machan, පාරෙ හයි කරන එව කහ/ තැබිලි පාට නෙඩ මචන්, රතු පාට නෙමේ වගෙනෙ ?
  6. sameira

    Baby Night Light එකක්

    සැර නැති mild එළියක් තියෙන්න ඔනෙ, නැත්නම් නිදා ගන්න අමාරුයි. සුදු එලිය තමා හොද, නිල් පාට එහෙම අමාරුයි මෙක බලන්න, https://mydeal.lk/light-sensing-night-lamp සෙන්සෙර් එක හින්ද auto on/off වෙනවා ...
  7. sameira

    Lankabel Promo @ MC

    ගන්න ඉන්න එවුන්ට, 55gb - Rs 950 MC එක ළග ප්‍රොමො එකක් තියෙනව. රු 2900 ලු, එකෙන් 2000k refundable deposit lu. Just sharing for you information, I'm not related.
  8. sameira

    නුවර නතරවෙන්න ....

    Went some time ago, Clean and compact, but really good with views , http://kandauda.com/
  9. sameira

    Good Wiper blade set

    BOSCH https://in.bosch-automotive.com/en_GB/parts_and_accessories/service_parts_1/wipers_1/wipers_1
  10. sameira

    ගීතාට පාර්ලිමේන්තුව අහිමි වෙයි

    ඇයි බන්, අවුරුදු 2ක් ගියා ඔකට. දැන් ගත්ත ඔක්කොම salary, benifits ආපහු අය කර ගන්න ඔනේ. ඔක මුලින්ම nomination දෙනකොටම බලල reject කරානම් හරිනෙ.
  11. sameira

    Rep power එක 7++ වෙලා

    Congratz
  12. sameira

    පාර්ලිමන්ට් රවුන්ඩ් ට්‍රැෆික්, අද යන්න ව&#354

    පාර්ලිමන්ට් රවුන්ඩ් ට්‍රැෆික්, අද යන්න ව&#354 මචන් මේ මාලබේ රූට් එක හිර වෙන්නෙ පාර්ලිමන්ට් පැත්තෙන් එන වාහන වලට priority හින්ද නෙද ? බස් ලේන් කතාව ලොවෙත් නැ
  13. sameira

    JVP අනුරගෙ වන්ඩිය කොහොමද....?

    I don't mind their view, but I like their strategy 1. It's comparably low budget 2. Seems registered to pelawatte JVP office address
  14. sameira

    නිවාඩුවට trip එකක්

    http://www.brownshotels.com/dickwella/ වට පිටේත් බලන්න තැන් ගොඩක් තියෙනවා.
  15. sameira

    මචන් help ekak

    Google Forms https://www.google.com/forms/about/
  16. sameira

    UK visit වීසා දාපු අය ඉන්නවාද?

    + How or who will pay your expenses in your stay, money proof Medical insurance provider ( you don't have access to public medical services their ) Recommended, Your assets here to prove that you are stable and settled here so that you will surely return back :yes: FDs, Deeds and etc :yes:
  17. sameira

    ඉක්මන්.lk ඇඩ් එකක් දාන්න රු 1900 ක් !

    මචන්, ඔනෙම දේකට සාධාරණ මිලක් තියෙනවා. එහෙම නැතිව ලොකු කම, සල්ලි තියෙන බව පෙන්නන්න, සල්ලි විසි කරනව කියල පෙන්නන්න ගිහින් තමා බන් අපේ කමට කෙල උනෙ. අනිත් උන් එකෙන් නියමෙට ප්‍රයොජනේ ගන්නව. මම නම් මට හිතෙන සාධරණ මිලකට වඩා වැඩි මුදලක් ගෙවන්නෙ නෑ. මගෙ දේකට එවගෙ මිලවල් කියන්නෙත් නෑ. එක ලොබ කම නෙමේ...
  18. sameira

    ඉක්මන්.lk ඇඩ් එකක් දාන්න රු 1900 ක් !

    කවුරුවත් එන්නෙ නැති කන්දක් උඩ ගල් ටවුන් කරමු :yes::yes::yes::yes::yes::yes::yes::yes: එත් ගාන ගොඩක් වැඩී මචන්.
  19. sameira

    ඉක්මන්.lk ඇඩ් එකක් දාන්න රු 1900 ක් !

    saleme.lk nam ශේප් වගෙ, අනිත් ඒව කට්ටිය බලනවද මචන් ?

    No contents