පාර්ලිමන්ට් රවුන්ඩ් ට්‍රැෆික්, අද යන්න ව&#354

sameira

Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    පාර්ලිමන්ට් රවුන්ඩ් ට්‍රැෆික්, අද යන්න ව&#354


    මචන් මේ මාලබේ රූට් එක හිර වෙන්නෙ පාර්ලිමන්ට් පැත්තෙන් එන වාහන වලට priority හින්ද නෙද ?

    බස් ලේන් කතාව ලොවෙත් නැ
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මොන බස් ලේන්ද බන්
    පාර්ලිමන්ට් පාරයි මේන් රෝඩ් එකයි එකතු වෙන තැන ජබොස් ලේන් වෙලා තියෙන්නේ
    බස් එක පෙලට යනවා කෝච්චි වගේ
    එතනින් එහාට දාගන්න ඉඩක් නෑ
    :sorry::sorry::sorry::sorry:
     
    • Like
    Reactions: sameira

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,654
    379
    83
    මහින්ද මහත්තයා හිටියා නම් 2015 යෝජිත මොනොරේල් එක මේ වෙනකොටත් හදලා.. මාලබේ ඉදන් කොටුව වෙනකන්..