මල්ලී,තනු හදන්නෙ ගායකයා නෙවෙයිනෙ. 50,60,දශකවල 50%ක්ම ගීතවල තිබුනෙ හින්දි තනු තමයි. ඒ කාලෙ මේ රටේ සංගීත කලාව දියුනු වෙලා තිබුනෙ නැහැ. ඒකට වැරදිකාරයො සංගීතය සපයපු අය. ගායනා කරපු අය නෙවෙයි. ජෝති විතරක් නෙවෙයි, ලතා, බෙග් මාස්ටර්, මිල්ටන්, වල්පොල, හැමෝම හින්දි තනු වලට ගායනා කෙරුවා. ඒ කාලේ හැටියට එය...