1. Chrisanthie

    පද පේලි .....

    මේ ජීවනයේ මුළු සංසාරයේ // උදාරයි උදාරයි උදාරයි ආදරේ මා අද ගිලෙන්නේ පෙම් සිලිලාරයේ // උදාරයි උදාරයි උදාරයි ආදරේ මේ ජීවනයේ දෑත දෑතේ බැඳ ඈ ලංවී මට පෑව ආදරේ // සනසාලු ලාලන තාලේ දිවිතෙක්ම සිහිකෙරේ ඒ නිල් දෑසේ බැල්මෙන් කැල්මෙන් මා යන ගමනට දිරිදෙයි මේ ජීවනයේ සුවඳ හාදු දුනි සතපාලා යහනාවෙ මා හොවා //...
  2. Chrisanthie

    පද පේලි .....

    දෙතොල් තෙලි තුඩින් රස හැඟුම් තවරලා කොපුල් තල දිගේ හෙමින් අතුරලා මෙලයට තුරුළුවී හිතේ ඉඩ අරන් පෙම් සිතුවමක් මැවූ සුපෙම් සිත්තරී නුවන් කැල්මකින් නුරා වර්ණ දී ජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී රෑ දවසේ නොමැකී ලා සඳසේ සැපදී රෑ මියෙනා මොහොතේ ආයේ හිරුසේ ඇවිදින් නුවන් කැල්මකින් නුරා වර්ණ දී ජීවිතේ කලා...
  3. Chrisanthie

    KASUN KALHARA ~~Song Requests~~

    Yes I too agree with your views malli, any body is free to do experimental music, new styles, variety of genres, as u say, but do so with your own original creations. Any one who has originality, creativity, & his own identity in his brand of music, does not need to do his experiments with...
  4. Chrisanthie

    KASUN KALHARA ~~Song Requests~~

    නැහැ නැහැ ඔයාව වැරදියට තේරුම් ගත්තෙ නැහැ. ජෝතිට තියෙන භක්තියටයි එහෙම ලිව්වෙ. මම කසුන්ටත් කැමතියි. :):cool::):cool:
  5. Chrisanthie

    KASUN KALHARA ~~Song Requests~~

    ඇයි ජෝතිගෙ ඇඩ්‍රස් එක එපාද? මෙන්න ලියන්න. ගී රජදහනේ සිහසුන මත සුර ලෝකය. :(:(:(
  6. Chrisanthie

    පද පේලි .....

    අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී ඒ ඉර හඳෙන් නුඹෙ ලෝකය එළිය වුනි රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳි පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදි සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ කුසයේ නොදැරුවත් දිවිබර මට රැඳුනේ මහ මෙරකට උසයි දරු පෙම හද පතුලේ පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ මවකට මුවාවී නුඹ වෙත දිවි...
  7. Chrisanthie

    පද පේලි .....

    නදී ගංඟා තරණයේ සැරිසරා සැඩ මාරුතේ ඉන්ද්‍රකීලයක්සේ නොසැලී මා යන මාවතේ සිංහ ලෝකයේ // සුළං රැල්ලේ දැවටිලා මන්ද මාරුතයේ සොයා යන්නෙමි ගලා එන මන්දාකිණි හඹා යමි හමුවෙන තුරා ඕ .. ජීවිතේ උතුම් පැතුමන් හා.. නිරතුරුව අභිමානයෙන් මංමුලා නොවේ කිසිදා ජවය මා සතුවේ දිරිය වන්නෙමි ගලා යන දහසක් නදී බලා...
  8. Chrisanthie

    පද පේලි .....

    කවදාද ආයෙ එන්නේ හමුවන්න මා ඉතින් දෙනුවන් අයා සිටින්නේ හමුවන්න ඔබේ දසුන් ෂර්ලි වෛජයන්ත :(:(:(
  9. Chrisanthie

    පද පේලි .....

    චීයා මේවත් සින්දුද ? :eek::eek::eek:
  10. Chrisanthie

    පද පේලි .....

    මට නම් ඉතින් ජෝතිගෙ සින්දු ඔක්කොම ආසම සින්දු තමයි සරා සඳට ඔබ ගී ගයනා සඳ මා හද කුල්මත් කල ජෝති පහන් ටැඹක් යට ඉකි බිඳිනා කල මා නෙත කඳුලෙන් තෙමු ජෝති සැලෙනා දළුවක ලෙලෙනා තාලෙට නිතඹත් නැලවෙනවා ජෝති ඔබේ පෙම් වදන් නෑසෙනදා යලි කෙසේ පෙම් බඳින්නද ජෝති
  11. Chrisanthie

    පද පේලි .....

    පරවුනු මල්වල සුවඳ අතීතේ පරසතු මල් ලඟ විසිර ගියාවේ දුවගෙ මුවින් එන කැකුළු සිනාවේ එළිය මැදින් හෙට දවස උදාවේ අතට වළලු මම කොහෙන් සොයම්දෝ පයට ගිගිරි මම කොහෙන් සොයම්දෝ ඉනට හවඩි මම කොහෙන් සොයම්දෝ දුවට මවක මිස පියෙකු කොහෙන්දෝ සුජාතා අත්තනායක
  12. Chrisanthie

    පද පේලි .....

    කොලොම් පුරේ ශ්‍රියා, කොලොම් පුරේ ශ්‍රියා, බොහොම ලස්සනයි කොලොම් පුරේ ශ්‍රියා ශ්‍රියා එඩී ජයමාන්න
  13. Chrisanthie

    පද පේලි .....

    He is my favourite super star too. Try to understand the hidden meaning of this song. අමිලගෙ කටහඬ ගැන කියලා වැඩක් නැහැ. සාගරය වගේ ගැඹුරුයි, රාත්‍රිය වගේ නිසලයි, පුංචි වුනත් ආඩමබරයි. මෙන්න අමිලගෙ මුල්ම ගීතය. මීදුම් සේල ඉහලට එසවුනු රෑක හොරු ගෙන ගියා නුඹ සතු සියළුම දේම ඇඳිවත පමණි නාඩන් නුඹ...
  14. Chrisanthie

    පද පේලි .....

    අනේ ඒකවත් දන්නෙ නැද්ද ? මේ ගීතය ගායනා කරන්නෙ සුනිල් එදිරිසිංහ / දීපිකා මෙන්න අහන්න. http://www.infolanka.com/miyuru_gee/con/c20.ram :shocked::shocked::shocked:
  15. Chrisanthie

    පද පේලි .....

    ඉතාම නිර්මාණශීලී අදහසක්. තව තවත් සම්භාව්‍ය ගී පද ලිවීමට ඔබට ධෛර්යය ශක්තිය ලැබේවා. !
  16. Chrisanthie

    KASUN KALHARA ~~Song Requests~~

    I did not name any names, but u can compare with any version u like. No one to beat Jothi's emotional voice. This is a song for which he won the best playback singer award. I don't approve of the new generation singing Jothi's songs in NEW STYLES. His songs are @ # one in popularity even 22...

    No contents